mr__rukka_
ප්‍රේමණීය මිනිසුනි. . . ! ප්‍රේමය ඇත්තේ ලබා ගැනීමට නොව ලබා දීමට බව වටහාගන්න. . . . 🍀💯💭
03/09/2023
mr__rukka_ 🥰💭❤️
03/09/2023
mr__rukka_ ❤️🌻
30/08/2023
ප්‍රේමණීය මිනිසුනී. . . !!
ඔබට ගැලපෙන ඍතු නැත, ඔබ ඊට අනුගත වන්න
එච්චරයි. 🍀🫂💭
28/08/2023
යම් කෙනෙකුට ඇය හෝ ඔහු වටින්නෙ , වැදගත් වන්නේ යම් තාක් දුරකටද ඒ තාක් අගය වැඩිවේ,
වටීනාකම අඩු වන විට ආමන්ත්‍රනයට අකුරු කීපයකට සීමාවේ. . . . ! 💔🍀💯
28/08/2023
ප්‍රේමණීය මිනිසුනි !!
ඔබ තුල ඇති වටිනාකම් වෙන්දේසි වීමට ඉඩ නොතබන්න, මන්ද වටීනා කම් අනුව තක්සේරු වන සමාජයක අප අද ජීවත් වේ. ඇතුලාන්තයේ සුන්දරත්වය මැනෙනුයේ පසුවයි. . . . . 🍀💯💭
හිතුවක්කාර ආදරේ/Hithuwakkara Adare Feel it
28/08/2023
ප්‍රේමණීය මිනිසුන් වෙත. . . 🍀💭
හිතුවක්කාර ආදරේ/Hithuwakkara Adare
28/08/2023
ආසාවල් නිසා සරල හැම දෙම සංකීර්න කරගෙන , තමන් ආසාවෙන්ම ගියපු හොයපු තැන්වල අද එයාල අතරමන් වෙලා. . . නැත්තන් කොටුවෙලා. 💭🍀
28/08/2023
දකින විදිහ වෙනස් කරන්න මොකද කවදාවත් වෙන කෙනෙක්ට ඔයා වෙන්න බෑ, එ අය ඉන්නෙ එයාලගෙ විදිහට 💭💯🍀
28/08/2023
නැවියන් වගේ සෝ සයුරට පෙම් බැන්ද , කවියන් කැවුත්තම පාරන්නෙ මන්ද !! 🍀💔
27/08/2023
mr__rukka_
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo