Kalz Graphic

Kalz Graphic

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalz Graphic, Graphic designer, Colombo.

Photos from Kalz Graphic's post 04/02/2026

PINNA LEGACY AWARDS- 2026

ඇහැලියගොඩ Kalz Graphic ආයතනය ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබු වගයි...

-BUSINESS EXCELLENCE AWARD -
WINNER 🏆

EXCELLENCE IN DIGITAL AND PRINT DESIGN
N.G. KALPANI M. GAMLATH - KALZ GRAPHIC

විශේෂ ස්තුතිය
-Thank you Pinna Legacy Awards-

-----------------
හීනේ තියෙන්නේ හැබෑ කරගන්න 💜

මේ තැනට එන්න පුලුවන් උනේ මගේ ආදරණිය සේවාදායකයෝ වගේම මගෙන් ඉගෙනගන්න මගේ ආදරණිය දරුවෝ නිසා, එයාලාගේ ආශිර්වාදය නිසා කියලා මං විශ්වාස කරනවා.

මේ තැනට මා ඔසවා තැබු ඔබට බොහොම ස්තූතියි 🫶

01/01/2026

ඔයා දන්නවද Logo Design එකක් කියන්නේ ඔයාගේ Business එකේ මුහුණ කියලා..
------------------
ඒ කොහොම ද ? කියලා ඔයා හිතනවා ඇති.
Apple කිව්වාම ඔයාට මතක් වෙන්නේ සමාගමේ හිමිකරුවාද ? නැත්තං Logo design එකද? Logo Design එක නේද..

Apple product එකක් ඔයා දුර තියා හදුනගන්න වගේම මේ orginal Apple item එකක් තමයි කියලා හදුනගන්න පුලුවන් ප්‍රධානම අංගය Logo Design එක. මොකද අපි Apple Logo නැති Apple Product එකක් ගන්න මිනිස්සු පෙළබෙන්නෑනේ. එහෙම උනොත් ඒක Fake product කියලා මිනිස්සු හිතනවා.

දැන් ඔයාට තේරේනවා ඇති Business එකකට Logo design එකක් වැදගත් ඇයි කියලා. ඒ නිසා තමයි Logo Design එක ඔයාගේ Business එකේ මුහුණ වෙන්නේ.

Logo Design එකෙන් තමයි මිනිස්සු හදුනගන්නේ මේ Business එක මොකක්ද කියලා? මිනිස්සු ඔයාගේ Business එක මතක තියාගන්නේ Logo Design තුලින්. ඉතිං Business එකක් තිබුණට ඔයාටම Uniqe , Professional Logo Design එකක් නැත්තං ඉක්මනින් කතා කරන්න අපිට...අපි ඔයාට උදව් කරන්නම් ඔයාගේ Brand එක next level එකකට අරන් එන්න කොහොම ද Logo Design එකක් කරගන්නේ කියලා
------------------
ඉතිං මේ Video එකේ තියෙන්නේ පැරිස් වල Srilankan Tour Agency එකකට අපි කරපු Logo Design එකක්.... 100% Uniqe uncommon design තමයි අපි නිර්මාණය කරන්නේ.. ඉතිං අපේ Client ගොඩක් Satisfied උනා මේ නිර්මාණයට...
------------------
ඔයාගේ Business එක 2026 මුලු ලෝකේම දන්න Brand එකක් කරමුද?
------------------
ඔයාගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සදහා සහ සන්නිවේදන කටයුතු සදහා අවශ්‍ය සියලුම වර්ගයේ Logo Design ඇතුලු සියලු Graphic Design නිර්මාණයන් එකම ආයතනයකින් ඉතා ආකර්ශණියව, උසස් තත්ත්වයෙන් මෙන්ම සාධාරණ මිල ගණන් යටතේ කාර්‍යක්ෂම, විශ්වාසනීය, සුහදශීලි සේවාවක් සමගින් සිදු කර ගන්න අවශ්‍ය නම් ඔබත් Kalz Graphic අප ආයතනය සමග දැන්ම සම්බන්ධ වන්න.
------------------
ඔබගේ ව්‍යාපාර ආයතනය ලංකාවේ අංක එකේ ආකර්ශණීය ආයතනයක් , වෙළෙඳ නාමයක් බවට පත් කිරිමට අප සුදානම්.

ඔබහට අපෙන්...
✅ international level 100% High Quality ඔබගේ ව්‍යාපාරයටම ආවේණික concept එකකට තමයි ඔයාගේ Design නිර්මාණය කරන්නේ.
✅ කාර්‍යක්ශම සේවාව ( 24,48,72 Hours Express Delivery )
✅ Unlimited revisions
✅ Uniqe , Uncommon , High-quality Design
✅ සුහදශීලි සේවාව Professional customer service
✅ සාධාරණ මිලගණන් (Reasonable prices)

Contact us at Kalz GRAPHIC to get all the designs done, including the facebook , instagram , whatsapp post you need to make your Company attractive to customers. Join us now to get an efficient, friendly service with high quality design.

© All rights reserved | Kalz Graphic

Contact Details 👇

අදම කතාකරන්න
Call or Whatsapp 070 24 33 553
Email - [email protected]

Other Services 👇
✅Logo Design
✅Branding Design
✅Event Design
✅Product Packaging Design
✅Social Media Post Design
✅Flyer Design
✅Business Card Design
✅Banner Design
✅Poster Design
✅Invitation Card වැනි ඕනෑම Graphic Design නිර්මාණයක් ඔබට අප ආයතනයෙන් නිර්මාණය කරගන්න පුලුවන්.

Follow me👇

Facebook - Kalz Graphic
Tiktok - Kalz Graphic
Youtube - Graphic with Kalpani Miss
Behance - Kalz Graphic
------------
Kalz Graphic 💛🖤🍃
------------

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
00100