Plotter.lk - Sri Lanka
High quality අඟල් 24, 36, 44 / A0, A1 පලළ ප්‍රින්ටර් මිලදී ගැනීමසඳහා අදම අපට කතා කරන්න 0777 732 327
21/11/2024
නවතම කලර් 7 (7 Colour) CANON GP 526s -24 inch ෆොටෝ ප්‍රින්ටරය දැන් මෙට්‍රොපොලිටන් වෙතින් ලබාගත හැක. සාමාන්‍යයෙන් ලැබෙන වර්ණ 5ට අමතරව, ග්‍රේ (Gray) සහ ඔරේන්ජ් (orange) වර්ණ සංකලනය නිසා, අනර්ඝ ඡායාරූප මුද්‍රණය කල හැක. මංගල ඡායාරූප මුද්‍රණයේදී ඉතා නිවැරදි skin tones, gold jewelry colors, shadow, gray areas & gradation ඉතා නිවැරදිව මුද්‍රණය වේ. අවුරුද්දක Print Head Warranty එකක් ලැබෙයි. call 077 773 2327
சமீபத்திய 7 கலர் CANON GP 526s -24 இன்ச் புகைப்பட பிரிண்டர் இப்போது மெட்ரோபொலிட்டனில் கிடைக்கிறது. வழக்கமான 5 வண்ணங்கள் கூடுதலாக, சாம்பல் மற்றும் ஆரஞ்சு நிறங்களின் கலவைக்கு நன்றி, அற்புதமான புகைப்படங்கள் அச்சிடப்படலாம். மிகத் துல்லியமான தோல் டோன்கள், தங்க நகைகளின் வண்ணங்கள், நிழல், சாம்பல் பகுதிகள் & தரம் ஆகியவை திருமண புகைப்பட அச்சிடலில் மிகவும் துல்லியமாக அச்சிடப்படுகின்றன. ஒரு வருட பிரிண்ட் ஹெட் வாரண்டியைப் பெறுங்கள். 077 773 2327க்கு அழைக்கவும்
ඔබ වැනිම Photo ස්ටුඩියෝවක් කරන අතරතුර,ජොලියට කරන අමතර බිස්නස් විදියට TM5250 කීපයක් import කරන ස්ටුඩියෝ අයියලාගෙන් පරිස්සම් වෙන්න🚫
08/11/2024
නොවැම්බර් මස 8 වෙනිදා සිට CANON TM 5200/5250 ෆොටෝ මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට කොළඹ, යාපනය, අනුරාධපුරය, නුවර සහ මාතර යන ප්‍රධාන අපගේ work shop වෙත ප්‍රවාහනය කරදීම අප විසින් සම්පූර්ණයෙන් නොමිලේ කරදෙනු ලබයි. ඔබට ඉතාමත්ම පහසු ආකාරයට මෙම ක්‍රමවේදය සකසා ඇති අතර, ඔබගේ ස්ථානයෙන් ඔබගේ යන්ත්‍රය ලබාගෙන අපගේ work shops වෙත ගෙන යාම මෙන්ම, අලුත්වැඩියා කටයුතු කරනු ලැබූ යන්ත්‍ර යන්ත්‍රය ඔබගේ ස්ථානයට නැවත ප්‍රවාහනය කරදීම යන කාරණා දෙකම මෙහිදී අප විසින් නොමිලේ ඉටුකරන්නෙමු.
👉ඡායාරූප මුද්‍රණ Photo Studio ක්ෂේත්‍රයේ ඔබට වැදගත් පණිවිඩයක් !👇
✅TM 5250 Photo මුද්‍රණ යන්ත්‍රය නීත්‍යානුකූලව ආනයනය සහ ශ්‍රී ලංකාවේ බෙදාහැරීම පැවරී ඇත්තේ මෙට්‍රොපොලිටන් ආයතනයට පමණයි. රජයට අයවිය යුතු සියලු රේගු සහ අනෙකුත් බදු ගෙවමින් නිත්‍යානුකූලව සහ විධිමත් මාර්ගවලින් පමණක් මෙම මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරනු ලබන්නේ සිංගප්පූරුවෙනි. ඊට අදාල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රය පවා ඇත්තේ මෙට්‍රොපොලිටන් ආයතනයට පමණයි.
✅යම් අවිධිමත් මාර්ගවලින් නීත්‍යානුකූල නොවන ලෙස වංචාකාරී පුද්ගලයන් විසින් ඉන්දියාවෙන් ගෙන්වනු ලබන බාල තත්වයේ TM 5200/5250 මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන එකී වංචාකාරයන්ට අත්වැලක් වීමෙන් වළකින්න. ශ්‍රී ලංකා 2023 දූෂණ මර්දන පනත සහ නව රජයේ මූල්‍ය වංචා සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට ඔබගේ සම්පූර්ණ සහය දක්වන්න.
✅මෙවැනි අනීතික, රාජ්‍ය බදු ආදායම පැහැර අරින වංචාකාරී ආනයනකරුවන් පිළිබඳව තොරතුරක් ලැබුණොත්, නොපමාව ශ්‍රී ලංකා රේගුවේ අලුතෙන් පිහිටවා ඇති "අභ්‍යන්තර කටයුතු ඒකකය" පහත අංක ඔස්සේ දැනුවත් කරන්න. 0112221331 0112221333 නැතහොත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකයට දැනුම් දෙන්න. වංචා පිටුදැකීමට, අසාධාරණ වෙළඳපොල තරඟය පිටුදකින්න, අවිධිමත් කටයුතු නැවැත්වීමට නව රජය ගෙනඇති ක්‍රියාමාර්ගවලට ඔබගේ සහය දක්වන.
23/10/2024
Photography සීසන් එකේ වැඩ, කාගෙවත් පස්සේ යන්නේ නැතුව ඔයාටම තනියම කරගන්න, කතන්දර නැති, හැමෝම හොයන CANON TM 5250 අඟල් 24 ෆොටෝ වයිඩ් ෆෝමැට් ප්‍රින්ටරය අදම මිලදී ගන්න.
✅ප්‍රින්ට්-හෙඩ් එකට වසර 1 ක වගකීම. (අපෙන් විතරයි)
✅මාසයක් උනත් ප්‍රින්ටරය OFF කරලා තියන්න පුළුවන්; හෙඩ් බ්ලොක් වෙන්නේ නෑ.
✅කැන්වස්/ photo රෝල් මාරු කරනකොට, තීන්ත වේස්ට් වෙන්නේ නෑ.
✅ පොලි රහිතව වාරික 3 කින් ගෙවන්න තීන්ත ගන්නත් පුළුවන්
✅ ඕනෑම spare part එකක් අපි ගාව තියෙනවා
✅ කලර් 5ක් උනාට කලර් 8ක වගේ කොලිටි එකක් දෙනවා
✅ ප්‍රින්ට් එකේ වතුර ගෑවුනාට මොකුත් වෙන්නෙ නෑ (වෝටර් ප්‍රෘෆ්)
අදම කොටසක් ගෙවා, ඔබගේ මැෂිම වෙන් කරවා ගන්නවා.
වැඩි විස්තර සඳහා මෙතනින් https://wa.me/94777732327 ක්ලික් කර WhatsApp කරන්න.
නැතිනම් අපිට 0777732327 නොම්බරේට කතා කරන්න.
දැනටමත් මෙම ප්‍රින්ටරය (CANON TM 5200/5250) පාවිච්චි කරන ඔබට, දැවැන්ත මුදල් ඉදිරියක් සමග මිලිලීටර් 300(ml) තීන්ත කාට්‍රිජ් දැන් අපගෙන් ලබාගත හැක. මිලිලීටර් 130(ml) වලට වඩා රු. 3,300/- ඉතිරියක් මේ මගින් ඔබට ලබාගත හැක. ඉතින් ඔබේ මුදල් තවත් නාස්ති කරන්නේ ඇයි?
දැන්ම ඇනවුම් කරන්න. වොරන්ටියට, ප්‍රින්ට්හෙඩ් එකට හානි නොවන company තීන්ත කාට්රිජ් පැය 24න් ගෙන්වා ගන්න.
*KOKO pay Accepted*
අපගේ වෙබ් සයිට් එකෙන්ද මිලදී ගත හැක. www.plotter.lk/shop
වැඩි විස්තර සඳහා මෙතනින් https://wa.me/94777732327 ක්ලික් කර WhatsApp කරන්න
24/09/2024
නවතම කලර් 7 (7 Colour) CANON GP 526s -24 inch ෆොටෝ ප්‍රින්ටරය දැන් මෙට්‍රොපොලිටන් වෙතින් ලබාගත හැක. සාමාන්‍යයෙන් ලැබෙන වර්ණ 5ට අමතරව, ග්‍රේ (Gray) සහ ඔරේන්ජ් (orange) වර්ණ සංකලනය නිසා,අනර්ඝ ඡායාරූප මුද්‍රණය කල හැක. මංගල ඡායාරූප මුද්‍රණයේදී ඉතා නිවැරදි skin tones, gold jewelry colors, shadow, gray areas & gradation ඉතා නිවැරදිව මුද්‍රණය වේ. අවුරුද්දක Print Head Warranty එකක් ලැබෙයි. call 077 773 2327
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Magazine Road
Colombo
12
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |