Visit Sri Lanka
A teardrop-shaped island cast adrift in the Indian Ocean....
26/01/2017
Sri Lankan Foods
26/01/2017
17/10/2015
Alexander Tikhomirov: Life Or Dream / Sri-Lanka This is "Alexander Tikhomirov: Life Or Dream / Sri-Lanka" by Santa Ibiza on Vimeo, the home for high quality videos and the people who love them.
17/10/2015
පසුගිය වසර හතර තුල ලංකාවෙි විවිධ ප්‍රදේශ වලදී මා ලබාගත් කුරුල්ලන් ගේ ඡායාරූප රැසක් මෙහි ඇතුලත්ය. මෙම ඡායාරූප එකතුවෙහි, ශ්‍රී ලංකාවට ආවේනික, ආවේනික නොවන සහ සංචාරක කුරුල්ලන්ගේ පින්තූර ඇතුලත් වේ. මෙහි ඇති කුරුල්ලන්ගේ ඉංග්‍රීසි නම, සිංහල නම සහ විද්‍යාත්මක නාමය සඳහන් කර ඇත.
මෙම කුරුළු පින්තූර එකතුව කුරුල්ලන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට සහ පාසල් දරුවන්ට ප්‍රයෝජන වත් වේ යයි සිතමි.
කුරුල්ලන් පිළිබඳ තවත් තොරතුරු මෙහි යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමි.
ඔබගේ අදහස් අගය කරමි.
ස්තුතියි..
- ජනක බොරලැස්ස / https://www.facebook.com/janaka.boralessa
Sri Lanka is home to 26 endemic bird species and seven proposed endemic species. The total number of bird species recorded in the island is 492 of which 219 are breeding residents. Most of them are found in the wet zone.
I thought of sharing some of the photographs of birds captured by me during last four years. This album contains many species including endemic resident breeders. I hope updating this album with new photographs of all remaining species of birds with more details.
Hope this album helps wildlife enthusiasts.
Thank you.
Janaka Boralessa ([email protected]) / / https://www.facebook.com/janaka.boralessa
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo