China Box
අඩුම තොග මිල හා ඕනෑම භාණ්ඩයක් දැන් ඔබේ අතට ඉතා පහසු මිලකට, item in the Chinese market....whole sale and retail price
02/07/2026
Limited stock Available ‼️‼️
⭕Rs.750/= සිට⭕
ඔන්න ඉතිං ඔයාලාට මේ පුංචි කටු තියෙන Full pack එකම අඩුම මිලට අපේන් ගන්න පුළුවන් ,මේ පැක් එකම වෙන්නේ ⭕රු.900/=⭕.. මෙක ඔයාට ගොඩාක් වාසි offer එකක් ,පැක් එකම ගන්න බැරි අයට අවම කාඩ් 3 ක් වුනත් ගන්න පුළුවන් ,එතකොට එක කටු කාඩ් එකක් වෙන්නේ *රු.75/=*ක් ...
⏹️තොග විදියට මේ 12 පැක් 3ක් හො ඊට වැඩියෙන් ගන්නවා නම් අපි මේක දෙනවා රු.750/= ගානේ..
⏹️ ඉතිං ඔයාලාට මේ තියෙන stock එක ඉවර වෙන්න කලින් අපිට order එක දාලා ඉක්මනින් ගෙන්න ගන්න..
වැඩි විස්තර සදහා ⬇️⬇️
✳️whatsapp 0740500778 ✅
18/06/2026
Eraserble Highlighter
ලියලා මකන්න පුලුවන් අලුතින් ආපු Highlighter එකක් අපි අරගෙන ආවා..ඉතිං මේ විශේෂ Highlighter එකට පුලුවන් ඔයාට කැමති විදියට ලියන්න ,එ වගේම මකන්න ..හැමොම ලග නැති එවා ගන්න ඔයාත් ආස කෙනෙක් නම් ඔන්න ඉතිං අපිට whatsapp 0740500778 massage එකක් එවලා වැඩි විස්තර දැනගන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
00800