SL Cricket Poop

SL Cricket Poop

Share

Troll every player every worst Things
Troll ! Troll ! Here we go..

22/11/2025

මචන් දසුන්ට මුකුත් කියන්න එපා දස්සා හදන්නේ මුළු ලෝකෙන්ම වැඩිම බින්දු ගහන්න කොච්චර අභිමානයක්ද ඒක රටට 🫶
අන්තිමේට කියන්න මෙන්ඩිස්ලා දසුන්ලා වගේ උන්ට තවත් කඩේ යනවනම් බත් කන්න එපා අපරාදේ, ලෝකේ වැඩිම බින්දු තියන එකෙක්ට කැප්ටන් සී එක යන්නේ අපේ රටේ විතරයි 🫶 මෙයා කරලා තියන FB කැම්පේන් වල හැටියට අපේ රටේ ගොන් මිනිස්සු මූවෙනුවෙන් තාම කතා කරන එක සාදාරනයි ඇවරේජ් නෑ ශොට් සිලෙක්ශන් නෑ ඒත් හදවතේ නායකයා ක්‍රිකට් ගහන්නේ අහින්සකකමටයි හිනාවටයි දැන ඇදුනුම් කමටයිද? වෙන රටක මෙහෙම උනානම් මුන්ට කුණු බිත්තර ගහන්නේ මට තාම හිතා ගන්න බැරි මෙයා කොහොමද මෙච්චර වැඩ්ඩෙක් වගේ මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ කියලා
මන් හොදට දැකලා තියෙනවා දසුන්ට ආස එක්කෝ 2006 විතර පස්සේ එකෙක් මොකද එයාලා දැකලා නෑ අපේ රටේ හරි ක්‍රිකට් එකක් අනිත් අය මෙයාගේ සල්ලි දීලා කරන සෝශල් මීඩීයා කැම්පේන් වලට අනිත් එක මෙයාගේ හිනාවටයි අහින්සකකමයි කියලා දගලන වියලි කලාපේ ෆෑන්ස්ලයි රටේ ක්‍රිකට් වලපල්ලට යන්න දෙන්න එපා මෙන්ඩිස්ලා දසුන්ලට වඩා දක්ශ උන් බෙන්ච් වල ඉන්නවා වෙන රටවල්වල තව අව්රැදු විස්සකට විතර ප්ලෙයස්ලා හොයද්දි අපෙ උන් මේ ලොන්තයෝ පස්සෙම දුවනවා මේකද බන් ඉන්ටනැශනල් ක්‍රිකට් කියන්නේ? තට්ට සනා ඇතුලු ශම්මි සහ ක්‍රිකට් බෝඩ් එකම පන්නනකන් මම නම් හිතන්නේ මේ ක්‍රිකට් ගොඩදාන්න බැරි වේවි.

14/10/2025

පබ්ජී කැදයා හා චොක්ලට් ඌරා ටීටුවෙන්ටි ස්කොඩ් එකේ නැවතත්
කැදයාට ඕපනින් දෙන්න ඕනේ පැතුමා එක්ක ඕපනින් හොද ඇවරේජ් එකක් තියෙනවා ගැප් වලින් ගහන්නත් පුලුවන් හැබැයි 4,5 දුන්නොත් අපිටත් එපා වෙයි උටත් එපා වෙයි 😂

13/10/2025

මීළඟ Ipl වාරය සඳහා Gujarat Titans කණ්ඩායම විසින් සුපිරි පිතිකරු කුසල් මෙන්ඩ්ස්ව රඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo