Shana Mobile
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shana Mobile, Mobile Phone Shop, No 123/Bambalapitiya colombo, Colombo.
31/07/2024
LDNIO PQ19 Battery Pack Power Bank 10000mAh Fast Charging
අවුරුද්දක වගකීමක් සමගින්..
01 year warranty
2990/= ක් පමණයි...
ඩිලිවරි නොමිලේ ..!
Delivery free
20000mah/74WH
TC:22.5W/SCP-Lightning PD 20W
Total Power: 22.5W Max
Capacity: 20000mAh/74Wh Input (USB-C): 5V/3A, 9V/2A, 12V/1.5A USB-C Cable Output (PD): 4.5V/5A(SCP), 5V/4.5A(SCP), 9V/2A, 12V/1.57A(22.5W) Lightning cable autput 5V/2.4A, 9V/2.224. 12V/1.67A(20W) USB-A Output (QC) 4.5V/5A(SCP), 5V/4.5A(SCP). 9V/2A, 12V/1.5A(22.5W)
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
ලගම නගරය එවන්න
සතියේ දින 02ක් 03ක් ඇතුලත භාණ්ඩය ලබා ගත හැක..ලැබුන පසු මුදල් ගෙවීමට හැක....
LDNIO PQ19 பேட்டரி பேக் பவர் பேங்க் 10000mAh ஃபாஸ்ட் சார்ஜிங் ஒரு வருட உத்திரவாதத்துடன்.. 01 வருட உத்தரவாதம் 2990/= மட்டும்... டெலிவரி இலவசம்..! டெலிவரி இலவசம் 20000mah/74WH TC:22.5W/SCP-மின்னல் PD 20W மொத்த சக்தி: 22.5W அதிகபட்சம் திறன்: 20000mAh/74Wh உள்ளீடு (USB-C): 5V/3A, 9V/2A, 12V/1.5A USB-C கேபிள் வெளியீடு (PD): 4.5V/5A(SCP), 5V/4.5A(SCP), 9V /2A, 12V/1.57A(22.5W) மின்னல் கேபிள் வெளியீடு 5V/2.4A, 9V/2.224. 12V/1.67A(20W) USB-A வெளியீடு (QC) 4.5V/5A(SCP), 5V/4.5A(SCP). 9V/2A, 12V/1.5A(22.5W) ஆர்டர் செய்ய பெயர் முகவரி இரண்டு தொலைபேசி எண்கள் லகமா நகரை அனுப்பு தயாரிப்பை வாரத்தின் 02 முதல் 03 நாட்களுக்குள் பெற்றுக்கொள்ளலாம்.. ரசீது பெற்ற பிறகு பணம் செலுத்தலாம்....
18/05/2024
ඔන්න අපි ගෙනාවා සුපිරිම සුපිරි Offer එකක්..❗❗
කඩේ එකක මිල 2500කටත් වඩා වටිනා භාණ්ඩ දෙකම 2390/= කට අපි දෙනවා...
කඩෙන් ගන්න තියා හිතන්නවත් බැරි මිලකට
එකක් ගන්න මිලට භාණ්ඩ දෙකක්ම ගන්න...
✅AIRPORDS PRO
✅HIGH QUALITY SOUNDS BLUETOOTH SPEAKER
ඔබට ලැබෙන භාණ්ඩ වල සැබෑ චායාරූප වෙලද දැන්වීමට ඇතුලත් කර ඇත..
📍මේ භාණ්ඩ දෙකම 2390/= ක් පමණයි ..
ඩිලිවරි ගාස්තු 380/=
( මෙම දීමනාව දින 10ක් සදහා පමණක් වලංගු වේ..)
ලංකාවේ ඕනම තැනකට කෑශ් ඔන් ඩිලිවරි සේවාව ලබා ගත හැක..
භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්න..
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
අප වෙත එවන්න...
සතියේ දින 02ක් 03ක් තුල භාණ්ඩය ලබා ගත හැක..
31/10/2023
Delivery Free❤️🔥
ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි නොමිලේ ..!!
කඩෙන් එකක් ගන්න මිලට අපි දෙනවා දෙකක්ම...
ඒකත් ඩිලිවරි free...
01)Electric Foldable Travelling compact Fashion Hair Dryer
02)Straightening Curling Ceramic Iron Professional Flat Iron Hair Styling Tools
මේ දෙකම 2990/=ක් පමණයි ..
මාස 06ක වගකීමක් සහිතයි ...
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
ලගම නගරය
දුරකතන අංක දෙකක් අපවෙත එවන්න....
සතියේ දින දෙකක් හෝ තුනක් ඇතුලත භාණ්ඩය ඔබේ අතට ලබා ගත හැක ..භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවිය හැක...
டெலிவரி இலவசம்❤️🔥 இலங்கையில் எங்கும் இலவச விநியோகம்..!! ஒன்றை வாங்கும் விலைக்கு, இரண்டு தருகிறோம்... இது இலவச டெலிவரியும் கூட... 01) மின்சார மடிக்கக்கூடிய பயண சிறிய ஃபேஷன் ஹேர் ட்ரையர் 02) ஸ்ட்ரைட்டனிங் கர்லிங் செராமிக் அயர்ன் ப்ரொஃபெஷனல் பிளாட் அயர்ன் ஹேர் ஸ்டைலிங் டூல்ஸ் இவை இரண்டும் 2990/= மட்டுமே.. 06 மாத உத்தரவாதத்துடன்... ஆர்டர் செய்ய பெயர் முகவரி லகாமா நகரம் எங்களுக்கு இரண்டு தொலைபேசி எண்களை அனுப்பவும்... வாரத்தில் இரண்டு அல்லது மூன்று நாட்களுக்குள் தயாரிப்பு உங்கள் கைகளில் கிடைக்கும்.
15/10/2023
කඩෙන් එකක් ගන්න ගානට මෙන්න අපෙන් හයක්..
මෙම පැකේජයෙන් ඔබට ලැබෙන භාණ්ඩ ..
Waterproof blutooth handfree එකක්
Mobile tripod එකක්
Otg cable එකක්
Cable protector එකක්
ledSmart watch එකක්
AUX / radio / usb / blutooth සියලුම දේ තිබෙන ස්පීකර් එකක්
මේ හැමදේම 2590/= පමණයි...
ලංකාවෙ ඕනම තැනකට Delivery ගාස්තු 380 ක් පමණයි..
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
ළඟම නගරය
දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න..භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක...
கடையில் ஒன்றை வாங்கும் விலைக்கு நாங்கள் ஆறு பேர் இங்கே.. இந்த தொகுப்பில் கிடைக்கும் பொருட்கள்.. ஒரு நீர்ப்புகா புளூடூத் ஹேண்ட்ஸ்ஃப்ரீ ஒரு மொபைல் முக்காலி ஒரு Otg கேபிள் ஒரு கேபிள் பாதுகாப்பாளர் ஒரு லெட் ஸ்மார்ட் வாட்ச் AUX / ரேடியோ / usb / ப்ளூடூத் கொண்ட ஸ்பீக்கர் இவை அனைத்தும் 2590/= மட்டுமே... இலங்கையில் எங்கும் டெலிவரி கட்டணம் 380 மட்டுமே. ஆர்டர் செய்ய பெயர் முகவரி அருகில் உள்ள நகரம் இரண்டு தொலைபேசி எண்கள் எங்களுக்கு அனுப்புங்கள்..பொருட்கள் கிடைத்தவுடன் பணம் செலுத்துங்கள்...
15/10/2023
Mini CCTV Package
කැමරාවක් ගන්න ගානට භාණ්ඩ හතරක්ම දෙන්නේ අපි විතරයි...
ඉක්මන් කරන්න තොග සීමිතයි ...
01) A9 MiNi cctv camera
නිවස / ව්‍යාපාරික ස්තානය ආරක්ෂා කරන පුංචි ආරක්ෂකයා...
ලෝකයේ ඕනෑම තැනක සිට නිවසේ ව්‍යාපාරික ස්ථානයේ සජීවී දර්ශන හා හඬපට සමග ඔබගේ දුරකථනය ඔස්සේ FULL HD තාක්ෂණයෙන් සුපැහැදිලි දසුන් මගින් සජීවීව ඔබට නැරඹිය හැක..
තවද මෙම පැකේජය තුළින් ඔබට ලැබෙන 4GB memory card එක මගින් සියලු දර්ශන පටිගත වනු ලැබේ...
විදුලිය නොමැති වුවත් පැය 6ක කාලයක් මෙය බැටරි බලයෙන් ක්‍රියා කරනු ලැබේ..
02) 4Gb memory card එකක් (අවුරුද්දක වගකීම් කාලයක් ඇත)
03) usb light එකක්
04) chip reader එකක්.ළුම භාණ්ඩ ඔබට ලැබෙන්නේ 2990/=ක් වැනි සුලු මුදලකයි....
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 380/=ක් පමනයි ..
ඇණවුම් කිරීමට .
නම=
ලිපිනය=
ලගම නගරය=
දුරකථන අංක 2=
අප වෙත එවන්න.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක....
09/10/2023
phone එකේ Display එක දාගන්න ලොකු ගානක් යනවද?
අතේ ඇති ගානට original display එකක් අපි දෙන්නම් වගකීමක් සහිතව ...
මේ අමාරු කාලයේ ඔයාට අවශ්‍ය ඕනෑම වර්ගයක display අඩුම මුදලට අපි දෙනවා..
🔥i phone
🔥Vivo
🔥oppo
🔥huwwei
🔥LG
🔥samsung
🔥sony
🔥paco
🔥Redmi
🔥Realme
🔥TCL
🔥Tecno
🔥zte
🔥xzs
මේ ඕනෑම දුරකථනයක display අදහාගත නොහැකි මිළකට අපෙන් ඔබට ලබාගත හැක....
මේ හැම display එකකටම වගකීමක් සහිතයි...
ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක...ඇණවුම් කිරීමට
නම
ලිපිනය
ලගම නගරය
දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
සතියේ දින 02-03 අතර කාලයකදී භාණ්ඩ ලබා ගත හැක...
WhatsApp =078 1655242
Call =075 4195667
போனில் டிஸ்பிளே போட நிறைய செலவா? உத்தரவாதத்துடன் அசல் காட்சியை உங்களுக்கு வழங்குவோம்... இந்த கடினமான காலங்களில், உங்களுக்கு தேவையான எந்த வகையான காட்சியையும் குறைந்த விலையில் வழங்குகிறோம். 🔥 நான் போன் 🔥 விவோ 🔥ஓப்போ 🔥ஹவ்வேய் 🔥எல்.ஜி 🔥சாம்சங் 🔥 சோனி 🔥பாகோ 🔥ரெட்மி 🔥ரியல்மி 🔥TCL 🔥டெக்னோ 🔥zte 🔥 xzs நம்பமுடியாத விலையில் எங்களிடமிருந்து இந்த போன்களில் ஏதேனும் ஒரு காட்சியை நீங்கள் பெறலாம்.... ஒவ்வொரு காட்சியும் ஒரு உத்தரவாதத்துடன் வருகிறது... இலங்கையில் எங்கு வேண்டுமானாலும் டெலிவரி செய்யலாம்... ஆர்டர் செய்ய பெயர் முகவரி லகாமா நகரம் இரண்டு தொலைபேசி எண்கள் எங்களுக்கு அனுப்புங்கள் வாரத்தில் 02-03 நாட்களுக்குள் பொருட்களை எடுக்கலாம்... WhatsApp =078 1655242 அழையுங்கள் = 075 4195667
23/09/2023
Nokia 106
Made in vietnam
ලංකාවේ අඩුම මිල..
3790/=
දින 07ක වගකීම් කාලයක් පෝන් එකට පෝන් එකක් අපි දෙනවා..
100% original
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 380/=ක් පමණයි ...
ඇණවුම් කිරීමට
නම=
ලිපිනය=
ළඟම නගරය=
දුරකථන අංක දෙකක්=
අප වෙත එවන්න..
📞Shan = 075-4195667
23/09/2023
මේ ඔක්කොම 2490/=ක් විතරමයි ..😱
වෙන වෙනම මිලදී ගත්තොත් රු:5000ක වටිනා කමින් යුත් භාණ්ඩ සියල්ලම 2490/=කට දෙන්නෙ අපි විතරමයි ..
මෙම වාසිය 100 දෙනෙකු සදහා පමණයි....
01) waterproof blutooth smart handfree එකක්
02)FM/ blutooth /Aux සහිත blutooth speaker එකක්
03) original real Me handfree එකක්
04)led smart watch එකක්
05)usb Mini ලයිට් එකක්
මෙම භාණ්ඩ සියල්ලම ඔබට මෙම පැකේජයෙන් ලබා ගත හැක..
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 380/=ක් විතරමයි ..
ඇණවුම් කිරීමට ඔබේ,
නම=
ලිපිනය =
නගරය =
දුරකතන අංක දෙකක්=
අපවෙත එවන්න ..භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවිය හැක.....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 123/Bambalapitiya Colombo
Colombo