The Teddy Talk
Welcome to the Teddy Talk, the cuddliest shop in Sri Lanka ! 🥰Where teddies come to life and spread
06/10/2025
04/09/2025
පාටපාට Teddy ලෝකයක් 😍😍
The Teddy Talk ....💖
ආදරෙ නොකියා එයාට ආදරේ දැනෙන්න දෙන්න ලස්සනම ලස්සන, cute bear collection එකක් අපෙන්.. 🤗🤗
ඔයාට විශේෂම ඕනම දවසකට
තෝරගන්න බැරි තරම් bears ගොඩක් අතරින් ඔයාගෙ එයාට ගැලපෙන
ලස්සනම ගිෆ්ට් එක අදම වෙන් කරව ගන්න..💞💞💞
🔹 Birthday
🔹 Anniversary
🔹 Childrens' day වලට වගේම... ඔයාගෙ ශිෂ්‍යත්වෙ පාස් වුන පොඩ්ඩාට අරන් දෙන්නත් පුලුවන් 😍😍😍
ඕනම දවසකට, ඕනම විශේෂ අවස්ථාවකට දෙන්න Teddy කෙනෙක් තරම් ගැලපෙන දෙයක් කොයින්ද..💞
දැන්ම අපිට මැසේජ් එකක් දාන්න. 📩
Whatsapp - 0767732090
🔥🔥 Free Greeting card එකක් එක්කම ඔයාගෙ වැඩේ ලස්සනට කරමු..
04/09/2025
🙏
Wish 🫂❤
04/09/2025
❤️
11/08/2025
Customer reviews 🥰🙏
Thank you my valuable customers 🙏🙏
10/08/2025
❤️
Business page එකක් කරන කිසිම කෙනෙක්ට මේ දේවල් කරන්න එපා..
Customer කෙනෙක් විදියට 👉🚫
🚫 Order එකක් ආසාවට දාන්න ඇවිල්ලා Total දැම්මම Msg Seen කරලා නිකම් ඉන්න එපා. අඩුම oder එක confirm ද? නැද්ද? කියලවත් කියන්න පුරුදු වෙන්න ☺️
🚫 Order එකක් දාන්න වගෙ ඇවිල්ල price අහල අනික් page වල price එක්ක compare කරන්න එපා (විශේෂයෙන් අපි එක්කම🥺)
🚫 Review එකක් දාල support එකක් නොදී ඉන්න එපා. මොකද ඒක එයාට ලොකු Help එකක් වෙන්න පුළුවන්🫰
🚫 Customer Feedback එකක් දෙන්න ලෝභ වෙන්න එපා🫶
🚫 ඔයාලගෙ අතේ සල්ලි ready නැත්නම් කියන දවසට payment කරන්න බැරි නම් එයාගෙ කාලෙත් කාලා නාස්ති කරන්න එපා. සල්ලි රෙඩි කරගෙන ORDER එකක් දාන්න පුරුදු වෙන්න. මොකද නැත්නම් ඔයාලා නාස්ති කරන්නෙ එයාගෙ කාලෙ. ඔයාලගෙ පස්සෙන් ඇවිල්ලා සැරින් සැරේ ඇවිල්ලා ගන්නව ද බලන්න බෑ. කාවවත් අපහසුතාවයට පත් නොකර ඔයාලගෙ ORDER එක Arrange කරගන්න. 😊
විශේෂයෙන් ගොඩක් අය කරන්නෙ දවස් ගනන් කාලෙ නාස්ති කරලා අන්තිමට ගන්න සල්ලි නෑ කියන එක. ඒත් එහෙම කරන්න එපා. ඔයාලගෙ පොඩි oder එකකට උනත් small business කරන කෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියන් මැසෙජ් කරන්නෙ 😊❤️ ඒක නිසා ඒක ගැන ටිකක් හිතලා බලන්න😇
🚫 ඒ අතරින් මේ Buisness එකම කරන සමහර අයත් එක එක විදියට මැසේජ් කරලා Price අහලා කාලෙ නාස්ති කරනවා. (Direct ඇහුවනම් නොකියා ඉන්නෙ නෑනෙ😁)
ඒ අතරින් හැමෝම මෙහෙම නෑ🌈🦋🫰
ඒ හැමෝටම ගොඩක් ස්තුතියි🌈♥️🙏
Copied
゚viralシfypシ゚viralシ ゚
10/08/2025
එයා 😍
10/08/2025
ඔබේ ආදරණීයන් වෙනුවෙන් ඒ දවස ලස්සන කරන්න අපි සූදානම්.. 🥰🌼
💥 අගෝස්තු මස ඇනවුම් සඳහා විශේෂ වාසි ඔබ වෙනුවෙන්. 💥
☑️ වර්ණ රැසක්... 😍
☑️ විවිධ ප්‍රමාණයන්.. 😍
☑️ දිවයින පුරා ප්‍රවාහන පහසුකම් 😍
අදම සම්බන්ධ වන්න.
Whasapp - 0756561564
🥰🥰🥰🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
The Teddy Talk
Colombo