Colombo Page
WELCOME TO COLOMBO
Info : [email protected]
ලෝකයම කොරෝනා නිසා අක්‍රීය වුනා
ටුවරිසම් බින්දුවට වැටුනා
ආර්තිකව රට දිනෙන් දින වැටුනත්
ණයක් ගත්තෙ නෑ
රජයේ රැකියා කලේ නිවෙස්වල ඉදලා
ඒ හැමෝටම පඩ් දුන්නා
කොරෝනා නිසා අසනීප හැම පවිලටම දහ දාහක බඩු මල්ලක් දුන්නා
බෙහෙත් දුන්නා
පවුල් පිටින් අරන් ගිහින් නිරෝධනය කලා
එහෙම කල මනුෂ්‍යයට කොරෝනා කාලේ ජනතාව එළියට අරන් අනුරල උද්ගෝෂණ කලේ වැඩ් පඩ් ඉල්ලලා. කොරෝනා ඉවර කරන දින ඇහුව්වා
ලංකාවත් ලෝකෙත් ප්‍රථම වතාවට මුහුණ දුන් දෙයක් නිසා හැමදේම අලුතින් හිතන්න වුනා
එදා ගෝඨාබය හදා ගිය සිස්ටම එක රනිල් හදා ගිය සිස්ටම් එක අනුරට ක්‍රියාත්මක කරන්න විතරයි තිබුනේ. අනුර අලුතින් හිතා කල කිසිවක් නෑ
එකම දේ දැන් විපක්ෂය අනුරල වගේ පණ පිහටවල බොරු කියලා ජනතාව කුලප්පු කරන්න තරම් දක්ෂ නෑ. ඒ වාසියත් ආන්ඩුවට තියේ
Sri Lanka’s new education reforms are collapsing under their own weight packed with unnecessary wokeness, zero practicality, and a complete disconnect from our real educational needs. Children, teachers, and parents are now paying the price for an experiment gone wrong.
The Opposition must act decisively. Even if the numbers aren’t in their favour, a No-Confidence Motion against the current Education Minister is essential at least as a symbolic stand against these failures. Parliament must record this moment. Silence now would mean endorsing a system that is dragging our education standards backward.
This is the moment to show leadership, not hesitation.
Let the country see who stands for the children and who hides behind political convenience.
11/03/2025
Hello Sri Lanka
Click here to claim your Sponsored Listing.
Contact the business
Address
Colombo