Smart Lease Solution
For leasing
14/03/2025
ඔබට අවශ්‍ය ඕනෑම වාහන පන්තියක් සදහා
👇👇👇
🏍️🛺🚗උපරිම මුදලක් සමග අවම පොලියක් අප විසින් සපයා දෙනු ලැබේ
🏍️🛺🚗
ඔබේ අත්තිකාරම් මුදලට හා ඔබ උපයන මුදලට සරිලන වාරික ක්‍රම රැසක්
🏍️🛺🚗
සුහද ශීලි කඩිනම් සේවාව සමගින් ඔබට අවශ්‍ය මග පෙන්විම
👇👇👇
"වාහනයේ BOOK COPY එකයි ID CARD NOMBER එක නමත් එක්ක අපිට එවන්න
26/02/2025
සල්ලී හදිස්සියට,අඩුම පොලියට ලගම තැනින් ඔබේ අතටම සල්ලී දෙන්නේ අපි විතරයි...
🛵🛺🚗SMART LEASE SOLUTION🛵🛺🚗
Threeweel වලට අඩුම පොලියක් වැඩිම මුදලක් අපි දෙනවා...
කතා කරන්න..
🛺ත්‍රිවීල් එකේ පොතේ copy එකයි
⭕ID copy එකයි අපිට whatsapp කරන්න...🤙
0710442779
26/02/2025
🚗වාහනයක් ගන්න හොයනවද?
🚗පොලිය වැඩිද?
කතා කරන්න අපිට🤙
0710442779
⭕කඩිනම් සේවාව සමගින් අඩුම පොලියට වැඩිම මුදලක් අපි දෙනවා...
ඔබගේ වාහනයේ
⭕BOOK COPY එකයි
⭕ID COPY එකයි
Whatsapp කරන්න...
🛵🛺🚗SMART LEASE SOLUTION🛵🛺🚗
අපි ඉතාමත් විශ්වාසනීය සේවාවක් සහ හොදම LEASING විසදුම් නිරන්තරයෙන්ම ඔබ වෙත පිරිනමයි.
19/02/2025
අඩුපොලියට lease එකක් දාගන්න අපිට කතා කරන්න
0710442779
18/02/2025
රබුටන් ඕනේ නම් මල්වානට යන්න...🍌🍒
ලීසිං ඔනෙ නම් අපි ගාවට එන්න...😜😜😜
හිනාවෙලා ඉන්න ආස ඔයාලට,
ජිවිතේ විදින්න...ගමනක් යන්න.... වාහනයක් ඕනේ තමා...එත් ජිවිතේ විදින්න වාහන අරන් විදවන්න වෙලාද?
බය වෙන්න එපා ඔයාට ජිවිතේ විදින ගමන් ඔලුව සැහල්ලුවෙන් ඔයාගෙ leasing එක ගෙවාගෙන යන්න අපි Smart lease solution එකක් දෙන්නම්...
අපිට කතා කරන්න...🤙🤙🤙
0710442779
18/02/2025
ත්‍රීවීල් එකක් leasing දලා ගත්තොත් වාරිකේ ගෙවන්න අමාරුයි කියලා හිතෙනවද?🤔🤔🤔
නෑ ...
වාහනෙන් හම්බකරලා ඒ වාහනේටම ගෙවන්න පුලුවන් වාහනයක් තමයි ත්‍රිවීල් එක කියන්නෙ..
ඕනේ උනන්දුවයි උත්සහයයි විතරයි...
THREEWEEL එකේ ගිහින් තමන්ගෙම කියලා පොඩියට දෙයක් පටන් අරන් දැන් PRADO පදින මිනිස්සු ඕනතරම් ඉන්නවා...
හිතුවොත් ත්‍රීවීල් එකෙන් කරන්න ඕන තරම් දෙවල් තියනවා..HIRE විතරක්ම නෙවෙයි...
'0' න් පටන් ගන්න...🏃♂️🏃♂️🏃♂️
ත්‍රීවීල් එකක් ගන්න LEASING එක අපි දෙන්නම් අඩුම පොලියට..🛺🛺🛺
පොඩි තැනින් පටන් අරන් ලොකු තැනකට යන්න එදාටත් අපි ඔයත් එක්ක ඉන්නවා...🚗🚗🚗
ජිවිතේ දිනන්න...🕺🕺🕺
Smart Lease Solution❤❤❤
#
12/02/2025
🛺🛺🛺🛺🛺🛺
👉අඩුම පොලියට වැඩිම මුදලක් සමග හොදම payment solution එකක් අපි දෙනවා...
🤙Call එකක් දෙන්න...
0710442779
👉ID photo එකයි
👉වාහනේ පොතේ photo එකක් එවන්න...
#
12/02/2025
INTEREST RATE (පොලිය) අඩු වෙලා තියන වෙලාවේ LEASING එකක් දලා වාහනයක් ගන්න...LEASING SOLUTION එකයි සල්ලි අපි දෙන්නම්.කතා කරන්න..
0710442779
11/02/2025
🛺🛺🛺🛺🛺
ත්‍රීවීල් එකට දුප්පතාගේ හිතවතා කියලා කට පුරවලා කිව්ව කාලයක් තිබ්බා...දැන් ඉතින් එකත් ගන්න බැරි විදිහට ගනන් ගිහින්😁😁
ත්‍රීවිල් වලට බහුතරයක් leasing companies අය කරන පොලිය ගොඩක් වැඩි..ඒක අපි හැමොම දන්න දෙයක්...CAR/VAN යන Interest rate වලට වඩා වැඩි පොලියක් ත්‍රිවීල් වලින් අය කරනවා...
"අඩුවට දෙන තැන් නැද්ද?"
"තියනවා..."😁😁
🛺SMART LEASE SOLUTION🛺 අපි ඉන්නෙ එකට තමා...අපිට කතා කරන්න
0710442779
වැඩේ අඩුවටම කරගන්න රහස අපි කියලා දෙන්නම්...
11/02/2025
වාහනේ හිසරදයක් කරගන්න එපා...🙇♀️🤦♂️🙆♂️
වැඩි පොලියට තියන වාහනේ අඩුපොලියට මාරු කරගෙන හිසරද නැතුව ගෙවාගෙන යන්න දැන් ඔයාටත් පුලුවන්...
අපිට කතා කරන්න SMART SOLUTION එකක් අපි දෙන්නම්...
CONTACT US
0710442779
11/02/2025
අඩුම පොලියක්ට ත්‍රීවීල් එකටත් draft එකක්
😊🤙🛺🛺🛺🛺🛺🛺
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo