DREAMS INSTITUTE

DREAMS INSTITUTE

Share

Dreams Institute has been established with the mission "To make Sri Lanka a developed country through promoting an entrepreneurial culture"

12/09/2020

ව්‍යාපාර බදු සම්බන්ධව පැවැත්වෙන එකදින වැඩමුළුව

♾ Date : September 26, 2020 (SATURDAY)

♾ Time : 09:00 AM - 05:00 PM

♾ Venue : CEFENI Lecture Hall
Center for Entrepreneurship and Innovation
(2nd Floor)
#454, High Level Road, Pannipitiya

ඔබ,
👉 දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන හෝ ඉදිරියේදී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේද?

👉 ව්‍යාපාර සඳහා බලපාන බදු (Business Taxes) පිළිබඳව මනා දැනුමක් සහ අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේද?

👉 බදු පිළිබඳව නිවැරදි අවබෝධයකින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමේ අ⁣පේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක්ද?

එසේනම් මෙම වැඩසටහන ඔබ සඳහාමයි.

🎯 වැඩමුළුවෙහි අන්තර්ගතය | :

🔎 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බදු සම්බන්ධ නෛතික රාමුව සහ අණපනත්.
(Tax Law & Acts in Sri Lanka)

🔎 ව්‍යාපාරයේ ස්වභාවය අනුව ව්‍යාපාර ආදායම මත බලපාන ඍජු බදු (Direct Tax) : ආදායම් බදු (Income Tax).

🔎 තනි පුද්ගල (Sole proprietorship), හවුල් ව්‍යාපාර (Partnership) සහ සීමාසහිත සමාගම් (Limited Liability Company) වැනි ව්‍යාපාර ලියාපදිංචි ස්වභාවය අනුව බදු බලපෑම.

🔎 ව්‍යාපාර සඳහා බලපාන අනෙකුත් බදු : එකතු කළ අගය මත බද්ද (VAT), සරල කරන ලද එකතු කළ අගය මත බද්ද (SVAT), Stamp Duty (SD) ආදී බදු වර්ග සහ එම බදු සම්බන්ධව කටයුතු කළයුතු ආකාරය.

ඇතුළුව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් ව සිටිය යුතු ව්‍යාපාර බදු ක්‍රියාවලිය වඩාත් සරලව හා ප්‍රායෝගිකව.

ව්‍යාපාර සඳහා බලපාන බදු (Business Tax) සම්බන්ධව පැවැත්වෙන විශේෂ එක්දින වැඩමුළුව සඳහා ඔබත් සහභාගී වී බදු සම්බන්ධ සියළුම ගැටලු නිරාකරණය කරගන්න.

💳 ලියාපදිංචි ගාස්තු : Rs. 3,500/-
[Rs. 1,500/- මූලික ගාස්තුව ⁣කලින් ගෙවා සහභාගීත්වය තහවුරු කර ආසන කලින් වෙන්කර ගතයුතු බව කරුණාවෙන් සලකන්න]

{Reading Materials | Evening & Morning Refreshments will be provided}

(Click here)
https://forms.gle/mNKXRYTwYtJgkambA

**මෙම link එක හරහා ඔබගේ තොරතුරු ලබා දී ලියාපදිංචි විය හැකිය.

_ _ _ _ _ _

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

📌️ මෙම වැඩමුළුව Dreams Institute මඟින් පවත්වනු ලබන 19 වන වැඩමුළුවයි.

📌️ මේ වනවිට 2000 කට අධික ව්‍යාපාරික ප්‍රජාවක් මෙම වැඩමුළු මාලාව හරහා පුහුණුව ලබා ඇත.

🏆️ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019
_ _ _ _ _ _

**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**

;
071 928 3888
077 933 7341

THANK YOU

~DREAMS INSTITUTE~

Business Law Workshop : February 29, 2020 04/03/2020

ව්‍යාපාර නීතිය වැඩමුළුව

2020 පෙබරවාරි 29 දින ව්‍යාපාර නීතිය සම්බන්ධව පැවැත්වූ එක්දින වැඩමුළුව ව්‍යාපාර කරන සහ ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරික පිරිසකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

ව්‍යාපාර කරන, ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම සහභාගි වියයුතු වැඩමුළු මාලාව.

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019

🎯 වැඩමුළුවේ අන්තර්ගතය:
🔎 ව්‍යාපාරයක සේවකයින් සේවයේ යෙදීම හා ඒ ආශ්‍රිත නෛතික පසුබිම.

🔎 සේවකයින් සඳහා ලබා දෙන ප්‍රතිලාභ, නිවාඩු සහ ගෙවීම් සිදු කිරීම හා ඒ ආශ්‍රිත නෛතික පසුබිම.

🔎 වැටුප් සහ වේතන ගෙවීම, EPF, ETF, ප්‍රසාද දීමනා සහ වන්දි ගෙවීම් වැනි අවස්ථා වලදී කටයුතු කළයුතු නිවැරදි ආකාරය.

🔎 සේවකයින් සේවයෙන් ඉවත් කිරීම, නඩු පැවරීම සහ වන්දි ලබාගැනීම හා සම්බන්ධ නෛතික පසුබිම.

🔎 ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගම් ක්‍රමයට ලියාපදිංචි කර පවත්වාගෙන යාමේදී අනුගමනය කළයුතු නෛතික තත්ත්වයන්.

🔎 සමාගම් නීතිය ආශ්‍රිතව අධ්‍යක්ෂක මණ්ඩලයේ (Director board), කොටස් හිමියන්ගේ (Shareholders) සහ ලේකම්වරයාගේ (Secretary) වගකීම්, අයිතිවාසිකම්.

ඇතුළු ව්‍යාපාර පවත්වාගෙන යාමේදී අනිවාර්යයෙන්ම අවබෝධයෙන් සිටිය යුතු නෛතික කාරණා...

වැඩමුළු සඳහා ලියාපදිංචි වන ආකාරය (Online Registration Link) මෙම Post එකෙහි Comment එකක් ලෙස ලබා දී ඇත.

**Please read the
. . . . . . . .
**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**
. . . . . . . .

;
071 928 3888
077 933 7341

THANK YOU

~Dream Team~

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


454/1, Highlevel Road, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00