Power lanka
LED Bulbs Available
13/07/2023
🟣🔶🔶මිල අඩු කලා 😍 Blutooth receiver එකත් එක්කම Rs.3950/= ක් පමණයි 🔶🔶🟣
🔶සුබ දවසක් සියලු දෙනාටම 🙏 .
🔶ඔන්න ගෙනාවා 2.1 subwoofer amp එකක්
🔶High quality pcb 😍 jlcpcb එකෙන් ගේන්නේ.
🔶TDA2030 ic
🔶12V dual supply
🔶Rs.3950/= ( Blutooth receiver එකත් එක්ක😍)
🔶හීට් සින්ක් දාලා දෙන්න පුළුවන්. අලුත් ඒවා නම් නෙවේ. ඈම්ප් වලින් ගලවපුවා.Brandnew හොයාගන්න බැරි උනා
🔶PCB එක විතරක් දෙන්නත් පුළුවන්.PCB එක විතරක් Rs.1250/=
( dollar rate එක වැඩි නිසා මිල පොඩ්ඩක් වැඩී 🥲 දෙන්න පුළුවන් අඩුම ගානට දාලා තියෙන්නෙ 😐🥲)
🔶PCB + Parts Rs.3500/=
🔶Cash on delivery පුළුවන්. Rs.350 ක් යනවා deliver charge.
🔶Speed post දාන්නත් පුළුවන්. එතකොට Rs.150ක් වගේ වෙන්නෙ.
🔶ඕන කෙනෙක් ඉන්නවා නම් inbox මැසේජ් එකක් හරි coment එකක් හරි දාන්න.
🔶Location : ලොකු ශොප් නම් නෑ. ගෙදර තමා හදන්නෙ
28/04/2023
දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර, ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු.
ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.
මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට මේ කතාව වැදගත් වේවි..
25/04/2023
සතුට, විනෝදය උපරිමයි.. ලස්සන ම අවුරුදු උත්සවයක්💛❤
11/04/2023
මිල අඩුු කලා... 😁😁
Click here to claim your Sponsored Listing.
වෙබ් අඩවියක් ව්‍යාපාරිකයකුට වැදගත් වන්නේ කෙසේද?
ඔබ ව්‍යාපාරයක හිමිකරුවෙක්ද? අන්තර්ජාලය හරහා විකිණිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක් ඔබ සතුද? එසේනම් වෙබ් අඩවියක් හිමිකරගැනීම ඔබගේ ව්‍යාපාරයට ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයක් බවට කිසිදු සැකයක් නැහැ, වෙබ් අඩවියක් යනු භෞතික වෙළදසැලක් වෙනුවට පවතින සාර්ථකම විකල්පය වන අතර වෙබ් අඩවියක් ගොඩනගාගැනීමෙන් එහි ඇති ප්‍රතිපල ඔබටද අත්විදිය හැක.
ඔබ කවදා හෝ වෙබ් අඩවියකින් භාණ්ඩ මිලදී ගෙන තිබේද? (Aliexpress, Ebay, Amazon) එසේනම් අන්තර්ජාල වෙළඳාම සදහා වැඩි ඉල්ලුමක් පවතින බව ඔබට දැක ඇති, බොහෝ පාරිබෝගිකයන් පිරිසක් තම නිවසේ සිටම හැසිරවීමට ව්‍යාපාරිකයාට ඇති පහසුව මෙන්ම නිවසේ සිටම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිබෝගිකයන්ටද ඇති පහසුව නිසා දැන් ලෝකයේ විශාල ව්‍යාපාරයන් සහ පාරිබෝගිකයන් ප්‍රමාණයක් වෙබ් අඩවි වලට යොමු වී ඇත.
මෑත කාලයේ ශ්‍රී ලංකාව තුලද විශාල පාරිබෝගිකයන් ප්‍රමාණයක් ගොඩනැගෙමින් පවතින අතර එයට සාපේක්ෂව ව්‍යාපාරිකයන් වෙබ් අඩවි සදහා යොමුවීම ප්‍රමාණවත් නොවන බැවින් බොහෝ පාරිබෝගිකයන් ප්‍රමාණයක් Aliexpress, Ebay, Amazon වැනි විදේශීය වෙබ් අඩවි සඳහා යොමුවීම විශාල ගැටලුවකි.
වෙබ් අඩවි සදහා යොමුවීම වෙළද ප්‍රජාවට වැදගත් වන්නේ හේතු?
Category
Contact the business
Website
Address
Colombo
Colombo
2255