Mmmm

Mmmm

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mmmm, Media/News Company, Colombo.

09/11/2023

ආදරණීය දෙමාව්පියනි🥰,
ඇයි ඔබ තවමත් ප්‍රමාද 🤔

ඔබේ පුංචි හපනත් හඩකැවීම් සදහා දක්ශයෙක්ද? 👌

පොත්වලටම මුවාවෙලා ඉන්න ඔබේ දරුවාට කුඩාකල සිටම දක්ශතාවය හදුනාගෙන ඉදිරියට යන්න , ඔවුන්ව නිවැරදි මාවතකට යොමු කිරීම ඔබට ඇති වගකීමකි.

රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න ඔබේ දරුවා හීන දකිනවා ඇති...මෙන්න එයට ඔවුන්ට ලැබුන හොදම අවස්තාව....🤩

රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL KIDS Academy අපි සූදානම් ඔබේ දරුවාගේ ඒ හීනය හෑබෑ කරවන්න....💪❤️

Professional Certificate Course In Media Studies
📻📺රූපවාහිනී /ගුවන්විදුලි මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාව 🎙️🎧

🔴අන්තර්ගතය🔴

🔸නිවේදනය
🔸හඩකැවීම්
🔸හඩරංගනය
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම

🟡කාලය මාස 03 කි.
🟡Online Zoom හරහා පැවැත්වේ.
🟡අවුරුදු 08 - 15ත් අතර දරුවන් සදහා පැවැත්වේ..

💠සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..

🔰✴️පාඨමාලාව අවසානයේ SL KIDS ACADEMY වෙතින් පිරිනම පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ....😇😍

⚜️✳️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඔබත් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න...

🔷🔥🔷 නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණයට ඔබගේ දරුවා සම්බන්ධ කිරීමට,

දරුවාගේ ,
නම
ප්‍රදේශය
වයස
දුරකථන අංකය
076 039 0017 මෙම අංකයට දැන්ම whatsapp කරන්න.

Photos from Mmmm's post 31/10/2023

AL Media

නිවේදක පුහුණුව 31/10/2023

https://youtu.be/t7SmM1ff6dU?si=Ecr74dTPGzfBI4Qa

නිවේදක පුහුණුව නිවේදක පුහුණුව 8 වැනි දිනය

කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD 31/10/2023

https://youtu.be/1envcYVqfqc?si=kzpl_3iVrcwTVmLZ

කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD කටහඬ පුහුණුව 01 - හඬ නිදහස් කිරීම"Breathe with Anoja" - Anoja Weerasinghe Chapters - 00:00 - Breathe with Anoja 00:10 - නදීර සමඟ සාකච්ඡාව 04:50 - කටහඬ පුහුණු...

Photos from Mmmm's post 31/10/2023
Photos from Mmmm's post 31/10/2023

පුවත්පත....

ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝශයට අනුව පුවත්පත යනු මහජනයා උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති,වෙලද දැන්වීම්,සාහිත්‍ය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංශ ඇතුලත්ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත ප්‍රකාශනය වේ.

පුවත්පත් මාධ්‍යයේ මූලික ලක්ෂණ..
1.මුද්‍රිත මාධ්‍යක් වීම
2.භාෂා සාක්ෂරතාව අවශ්‍ය වීම
3තොරතුරු සංරක්ෂණය පහසු වීම
4.සාපේක්ෂව උදාසීන මාධ්‍යක් වීම
5.දිනපතා මුදල් ගෙවා ලබාගත යුතු.වීම
6.තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කල හැකි වීම
7.ග්‍රාහක අභිමතය පරිදි පරිහරණය කල හැකිවීම
8කියවීමෙන් තොරතුරු ලබා ගත යුතු වේ

පුවත්පත් මාධ්‍ය භාෂාව..
1.සරල සුගම භාෂාවක් විය යුතුය
2.කෙටි වාක්‍ය තිබීම
3.විදග්ධ භාෂාවක් නොවීම
4පාරිභාෂික වචන අඩුවීම
5.ප්‍රාදේශීය භාෂාව හැකිතාක් අවම වීම
6.සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමේදී පැහැදිලි වීම..

පුවත්පතක සිරස්තල..

1.නිර්මාණශීලීව යෙදීම
2.ආකර්ෂණීය විය යුතුය
3.සංක්ෂිප්ත බව
4.සරල බව හා භාෂා ප්‍රයෝග
5.වර්ණ භවිතය හා අක්ෂර පිලිබදව සැලකිලිමත් වීම
6කුතුහලය ජනනය කිරීම

පුවත්පත් මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වය නිරූපණය.වන අවස්ථා..

1.ප්‍රවෘත්ති සිරස්තල මගින්
2.අපරාද..වංචා පිලිබද පුවත් මගින්
3.යුධ පුවත් වාර්තාකරණය මගින්
4.ගැටුම් වාර්තාකරණය
5.අසමබර තොරතුරු වාර්තාකරණය
6.මතබේදාත්මක තොරතුරු වාර්තාකරණය

පුවත්පත් කතුවැකිය..
1.පුවත්පතේ දැක්ම ප්‍රකාශ කරයි
2.කාලීන වැදගත්කමකින් යුතු වේ
3.ජනතාවට අවධාරණය කරන වැදගත් කරුණුවලින් සමන්විත.වේ
4.පිලිගත් සම්මත ලේඛණ රටාවකින් යුතු වේ
5.ජනමත ගොඩනගයි
6.නව මතවාද ගොඩ නගයි

-Copied-

31/10/2023
Photos from Mmmm's post 31/10/2023

අතීතයේ භාවිතා කල ගුවන්විදුලි

31/10/2023

නිර්වාචික සන්නිවේදනය...

වචන භාවිතයෙන් තොරව සිදුවන සන්නිවේදනයයි.මෙය පුරුද්දට හෝ අචේතනිකව සිදු වේ..බොහෝ අවස්ථාවල අඛණ්ඩව පවතින අතර පුද්ගලානුබද්ධව සිදු වේ..අවාචික සන්නිවේදනය විවිධ ක්‍රම ඔස්සේ සිදු කල හැකිය.අන්තර් පුද්ගල සන්නිවේදනය සාර්ථක කර ගැනීම සදහා අවාචික සන්නිවේදනය ප්‍රබල ලෙස යොදා ගත හැකිය..

නිර්වාචික සන්නිවේදනයේ ලක්ෂණ..
1.මුහුණින් අදහස් ප්‍රකාශ කිරීම
2.අංග චලන
3.අක්ෂි සබදතාව
4.ශරීර භාෂාව
5.වර්ණ භාවිතය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම
6.පාර භාෂාව
7.ස්පර්ෂය
8.අවකාෂය
9.වේලාව
10.අභිනය
11.පුද්ගල පෙනුම
12.උපකරණ භාවිතය

31/10/2023

ආදරණීය දෙමාව්පියනි🥰,
ඇයි ඔබ තවමත් ප්‍රමාද 🤔

ඔබේ පුංචි හපනත් හඩකැවීම් සදහා දක්ශයෙක්ද? 👌

පොත්වලටම මුවාවෙලා ඉන්න ඔබේ දරුවාට කුඩාකල සිටම දක්ශතාවය හදුනාගෙන ඉදිරියට යන්න , ඔවුන්ව නිවැරදි මාවතකට යොමු කිරීම ඔබට ඇති වගකීමකි.

රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න ඔබේ දරුවා හීන දකිනවා ඇති...මෙන්න එයට ඔවුන්ට ලැබුන හොදම අවස්තාව....🤩

රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL KIDS Academy අපි සූදානම් ඔබේ දරුවාගේ ඒ හීනය හෑබෑ කරවන්න....💪❤️

Professional Certificate Course In Media Studies
📻📺රූපවාහිනී /ගුවන්විදුලි මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාව 🎙️🎧

🔴අන්තර්ගතය🔴

🔸නිවේදනය
🔸හඩකැවීම්
🔸හඩරංගනය
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම

🟡කාලය මාස 03 කි.
🟡Online Zoom හරහා පැවැත්වේ.
🟡අවුරුදු 08 - 15ත් අතර දරුවන් සදහා පැවැත්වේ..

💠සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..

🔰✴️පාඨමාලාව අවසානයේ SL KIDS ACADEMY වෙතින් පිරිනම පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ....😇😍

⚜️✳️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඔබත් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න...

🔷🔥🔷 නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණයට ඔබගේ දරුවා සම්බන්ධ කිරීමට,

දරුවාගේ ,
නම
ප්‍රදේශය
වයස
දුරකථන අංකය
076 039 0017 මෙම අංකයට දැන්ම whatsapp කරන්න.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00