CodeHive
CodeHive is a Sri Lankan software company that offers any kind of software solutions.
🚀 ඔබේ ව්‍යාපාරය Online රැගෙන යන්න හොඳම තැන - CodeHive!
2026 වසරේ ඔබේ ව්‍යාපාරයට Professional මුහුණුවරක් ලබා දෙන්න. විශ්වාසනීය සහ උසස් ප්‍රමිතියෙන් යුත් Premium Website එකක් දැන්ම අපෙන් නිර්මාණය කරගන්න. 💻✨
💰 Packages starting from Rs. 39,500/-
ඇයි CodeHive තෝරාගත යුත්තේ?
✅ Free .com Domain & Fast Hosting
✅ Premium Mobile-Friendly Design
✅ SEO Optimized (Google හි ඉදිරියටම)
✅ 24/7 Support & Warranty
ඔබේ ව්‍යාපාරය කුමක් වුවත්, එයට ගැළපෙනම ඩිජිටල් විසඳුම ලබාදීමට අපි සූදානම්. 🤝
📞 දැන්ම අමතන්න (Call/WhatsApp): 0786111312
🌐 Visit: www.codehive.lk
CodeHive - For an Innovative Future.
14/04/2026
සැමට සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾
ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නව සොයාගැනීම් හා සාර්ථකත්වයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි CodeHive කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරයි. නව තාක්ෂණය සමඟින් අනාගතය ජය ගන්නට අපි සැවොම අත්වැල් බැඳගනිමු.
Wishing you a Blessed & Prosperous Sinhala & Tamil New Year! 🌞🌾
May this new beginning bring you endless opportunities, innovation, and success. The Team CodeHive wishes you and your loved ones a wonderful year ahead filled with joy and growth.
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞🌾
இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் புதிய வெற்றிகளையும், மகிழ்ச்சியையும், செழிப்பையும் கொண்டுவர CodeHive குழு சார்பாக வாழ்த்துகிறோம்.
15/01/2026
🚀 2026 වසරේ ඔබේ ව්‍යාපාරයේ ඩිජිටල් විප්ලවය CodeHive වෙතින්! 🐝
ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න ඔබට, හෝ දැනට කරන ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්නට අවශ්‍ය ඔබට හරියටම හරියන Premium Quality Website එකක් නිර්මාණය කරගන්න ලංකාවේ හොඳම තැන - CodeHive.
සාමාන්‍ය වෙබ් අඩවියකින් ඔබ්බට ගිය, නවීන තාක්ෂණය සහ ආකර්ෂණීය නිමාව සමඟින් ඔබේ අලෙවිය නව මානයකට ගෙන යන්න අප සූදානම්.
💰 සුවිශේෂී මිල ආරම්භය: රු. 39,500/- සිට පමණයි! (No Hidden Charges)
✨ අපගේ වෙබ් පැකේජය සමඟ ඔබට ලැබෙන දේ:
✅ Free .com Domain & 1 Year Fast Hosting
✅ High Premium & Mobile Responsive Designs (ඕනෑම Device එකකට ගැළපෙන)
✅ SEO Optimization (ඔබේ වෙබ් අඩවිය Google හි ඉදිරියටම ගෙන ඒමට)
✅ Business Email Accounts & Logo Design
✅ Advanced Security
✅ 24/7 Premium Support & Maintenance
🌐 අපි නිර්මාණය කරන වෙබ් අඩවි වර්ග:
🏢 Corporate Business Websites
🛒 Online Stores (E-commerce)
🏨 Hotel & Travel Booking
🎓 Education Platforms (LMS)
🚕 Taxi & Salon Services
🏘️ Real Estate & Classifieds
📰 AdSense Blogs & Portfolios
🤝 Marketplace Websites
ඇයි ඔබ CodeHive තෝරාගත යුත්තේ?
Fast Delivery: නියමිත කාලයටත් පෙර වැඩ නිම කිරීම.
Quality First: ජාත්‍යන්තර මට්ටමේ නිමාව.
After Sales Service: අලෙවියෙන් පසු සුහඳශීලී සහ අඛණ්ඩ සේවාව.
ඔබේ ව්‍යාපාරය අදම ඩිජිටල් ලෝකයේ පෙරගමන්කරුවෙකු කරන්න!
📞 අදම අපව අමතන්න (Call/WhatsApp): 0786111312
📧 Email: [email protected]
🌐 Visit: www.codehive.lk
CodeHive - For an Innovative Future.
31/12/2025
Happy New Year 2026! 🎆🙏
14/04/2025
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට, සිත සතුටින් පිරෙන, සියලු සිතුම් පැතුම් ඉටුවන, ඉසුරුබර සුබ අලුත් අවුරුද්දක් වේවා!
01/01/2025
Cheers to a fresh start and endless possibilities!
Happy New Year! 🎉 ✨
25/12/2024
May the warmth of Christmas fill your heart with joy and love. ❤️
We wish you a Merry Christmas! 🎄🎅
14/12/2024
පින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා!🙏🌸
01/11/2024
It's here! 🎉 Our new website is live.
Visit: www.codehive.lk
Stay tuned for the big reveal!🔥
CodeHive official website launch 🚀
01-11-2024
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No. 752 Drive Danister De Silva Mawatha
Colombo