Vocalist Ranga

Vocalist Ranga

Share

Former Vocalist in Sunflower Thaal Music band, Musician ,An Actor / Director in Singapore Media Industry .

09/04/2026

ස්තූතියි සංගීත කලාව ඒ ලබාදුන් ඇගයීම , ඉඩහසර සහ ආදරයට 💖😍🎶🎵

උ බ ල අදුරගත්තද මචන් ඩයල් එක?
එදා කොළඹින් බිහිවුන සංගීත කණ්ඩායම් අතර උඩින්ම තිබ්බ කඩුවෙල සවීනා සහ ලියාරා සංගීත කණ්ඩායම්වල ඒ කාලෙඩ්‍රම්ස් වාදනය කර කර සිංදු කිව්ව පොඩි කොල්ලව මතකද? අන්න එයා තමයි මේ. ඩ්‍රම්ස් වාදනයෙන් අයින් වෙලා පහුගිය වසර තුන පුරාවට නීල් වර්ණකුලසූරිය ප්‍රධාන සන්ෆ්ලවර් තාල් සංගීත කණ්ඩායමේ ඉදිරිපෙල ශක්තිමත් කරපු හැඩකාර කටකාර නියාමක ගායන ශිල්පියා වගේම නිවේදන ශිල්පියා උනේ රංග. ඉතින් දන්න අය දන්නවා මෙයාගෙ හැකියාව , ඕනම භාශාවක ගීත ගැයීමට දක්ෂ වොයිස් factory එකක් තමයි රංග කියන්නෙ. ඔන්න ඉතින් කොල්ලා දැන් තනිවම එයාගෙම ගීත කිහිපයකුත් එක්ක ලස්සන ගමනක් යන්න ආරම්භ කරලා. ශෝෂල් මීඩියා වල ඉහලින්ම තිබුන " අප්පච්චී " ගීතය වගේම " මල්සරාට පගා දීලා " ගීතයත් එක්ක ඔහුගේම ආරයකට ඔයාලා අතරට එන අපේ කොල්ලව මේ උත්සව සමයේ ඉදන් ඔයාලගෙ ගමේ නගරයේ ප්‍රසංගයට සම්බන්ධ කරගන්න. 🫡✅🙏❤️

07/04/2026

අපි එනදා අරන් ආවෙ නැ...
අපි යනදා අරන් යන්නෙ නැ...

අන්න එහෙම හිතාගෙන ජීවත්වෙන්න , මේ ලොකෙ කවුරුත් 100% අංග සම්පූර්ණ මිනිස්සු ඉදලත් නැහැ ඉස්සරහට බිහි වෙන්නෙත් නැහැ.

තමන්ට දුකක් ඇතිවෙන යම් දෙයක් තිබේනම් ඒ දේම අන් අයටත් සිද්ද වෙනකොට දුකක් ඇතිවෙනවා නේද කියලා හිතලා ජීවත් වෙන්න. අන්න එදාට ජීවිතය හරි සුන්දර වේවි!

පුලුවන් විදිහට කෙනෙකුට උදව්වක් කරන්න , ඒක මෙනෙහි කරලා අහිංසක සතුටක් ලබන්න පුලුවන් වේවි.

තමන්ට කොපමන බාධක ආවත් හිත හොදනම් වරදින්නෙ නැහැ කියලා දවසක ඔප්පු වේවි...

ඔබේ ආදරණීයයන් සමග සතුටින් ජීවත්වෙන්න. එය කවදා හෝ අප මේ ලෝකය හැරගියත් ඒ අයගේ මතකයේ තියේවි.

ආදරෙයි හැමෝටම හැමදාමත් හදවතින්ම 💖

ප.ලි. - ඔය ටික මගේ අලුත්ම ගීතයකින් ඉක්මනින්ම අහමු නේද? 😊🥰

03/04/2026

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම 😍💝🎶🎵
ජීවිතය කියන්නෙ කෙටි ගමනක් , ඉතින් මේ ජීවත්වෙන මොහොත ඔබගේ ආදරණීයයන් සමග සතුටින් සමගියෙන් විනෝදයෙන් ගතකරන්න ! 💖

#ධනාත්මකචින්තනය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo