All Ceylon Customs and Port Services Confederation
ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් සහ මතු අනාගත ?
වත්මන් රජය විසින් ගෙනයන ප්‍රයෝගකාරී සංවර්ධන මවාපෑම සහ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම පුද්ගලීකරණය සහ ප්‍රතිව්‍යුහ ගත කිරීම නමින් විදේශික සමාගම් සඳහා දීර්ඝකාලීනව බදු දීමට විරෝධය ප්‍රකාශ කර පක්ශ විපක්ශ පාට භේදයකින් තොරව එකාමෙන් එක්සිත්ව එක්සත්ව ඒකියව සහ නිදහස් ව මතු අනාගත පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
10/01/2017
oh..you dont say?
Govt Wanted to lease out Hambantota port to Chinese company for nearly 200 years Reveals Ports Minister Arjuna Ranatunga By Namini Wijedasa The original framework agreement for the Hambantota port privatisation had envisaged Sri Lanka leasing out the facility to a single Chinese company for nearly 200 years, Ports and Shipping Minister Arjuna Ranatunga has revealed. In a letter to a committee of secretaries negotiatin...
09/01/2017
අප විසින් දීපව්‍යාප්තව පැවැත්වීමට සංවිධානය කර තිබුනු විරෝධතා රැලිය රජය විසින් අධිකරණ නියෝග ලබා ගෙන එය දින 14 ක කාලයක් තහනම් කිරීමට පියවර ගෙන ඇත. හැකි ඉක්මනින් අප නැවතත් එම විරෝධතාව දියත් කිරීමට කටයුතු කරන්නෙමු.
ස්තුතියි.
0717485028
0763783782
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Po Box 1241, Bristol Street, Colomo 1
Colombo
00100