Badminton Clique
The Community Of Badminton Lovers & Players
12/11/2023
අපගේ මීළඟ බැඩ්මින්ටන් ක්‍රීඩා සැසියට අපි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු නොවැම්බර් 14 වෙනිදා හෝමාගම Space Park හිදී සවස 7 සිට 9 දක්වා. ආරම්භකයින්, විනෝදාංශ ක්‍රීඩකයින්, ප්‍රවීණයන් සියල්ලන්ම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට සහ වැඩි විස්තර සඳහා inbox කරන්න. 🏸🏸
We welcome you all to our next Badminton play session on 14 th November 7PM - 9 PM at Homagama Space Park. Beginners, Hobby Players , Experts all are welcome. Inbox to Confirm us your participation & for more details. See you 🏸🏸
11/11/2023
ඔයත් කැමතිද Badminton play කරන්න? 🏸 🏸
ඔයත් අදම Badminton Clique එකත් එක්ක එකතු වෙන්න👇
Fitness හදාගන්න , Game එක play කරලා enjoy කරන්න
අලුත් යාලුවො හදුනා ගන්න,එන්න අපිත් එක්ක බැඩ්මින්ටන් play කරන්න. වැඩි විස්තර දැනගන්න 0774818881 number එකට whatsapp කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10200