Sumithrayo Drug Demand Reduction Programme
Aim is to assist individuals, families and communities deal with problems created by the harmful use of alcohol, drugs and substance - a healthy lifestyle.
22/07/2025
Join Mel Medura’s team and make a difference! We’re hiring passionate addiction counselors and volunteers dedicated to supporting mental health, addiction recovery, and relapse prevention. Whether you’re looking to build a career or give back as a volunteer, your time and heart are valued. Send your CV or contact us for more details—together, we can create a healthier community.
28/06/2025
Together, we rise.
Addiction doesn’t have to be the end of your story. Mel Medura is here to help women rise above their struggles and embrace a life of freedom and fulfillment. Join us today.
Call us for help. It’s a Free service
071 430 7799, 011 269 4665
011 269 3460
එක්ව අපි නැගී සිටිමු.
ඇබ්බැහිවීම ඔබේ ජීවිතයේ අවසාන කතාව විය යුතු නැත. මැල්මැදුර කාන්තාවන්ට තම ජීවන සටන තුළින් එළියට ඒමටත් ඇබ්බැහි වීම වළක්වා ගැනීම තුලින් ජීවිතයේ නිදහස හා තෘප්තිමත්භාවය භුක්ති විඳීමටත් මග පෙන්වන ආයතනයකි. අදම අප සමග එක්වන්න.
එන්න මැල් මෙදුරට. අපි ඔබට එයින් ගැලවීමට නොමිලේ උදව් කරන්නම්.
071 430 7799, 011 269 4665
011 269 3460
සුවවීම ආරම්භ වන්නේ මෙතැනිනි.
සෑම කාන්තාවකටම සුවපත් වීමේ අයිතියක් ඇත.
ඔවුන්ට ඇබ්බැහි වීමෙන් මිදීමට හා යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට සහාය වීමට මල් මැදුර ඉතා කැපවීමෙන් කටයුතු කරයි. අපි සැවොම එක්ව මෙම සුවවීමේ අරගලය ශක්තිමත් කරමු.
එන්න මැල් මෙදුරට. අපි ඔබට එයින් ගැලවීමට නොමිලේ උදව් කරන්නම්.
071 430 7799, 011 269 4665
011 269 3460
Every woman deserves a chance to Heal.
Mel Medura is dedicated to helping women overcome addiction and find their path to wellness. Together, we can turn struggles into strength.
Call us for help. It’s a Free service
071 430 7799, 011 269 4665
011 269 3460
Sumithrayo Drug Demand Reduction Programme Aim is to assist individuals, families and communities deal with problems created by the harmful use of alcohol, drugs and substance - a healthy lifestyle.
11/04/2025
මත්පැන්, දුම්කොළ, මත්ද්‍රව්‍ය සහ හැසිරීම් වලට ඇබ්බැහි වී ඉන් මිදීමට සටන් කරන කාන්තාවන්ට සහාය වීමට මැල් මැදුර ඔබ සමගයි. සුවවීම යනු ක්‍රියාවලියක් වන අතර එහි සෑම පියවරක්ම ඉතා වැදගත් වේ. සමාජය තුළ මේ පිළිබඳව ඇති අපකීර්තිය බිඳ දමා ශක්තිමත් හා බලාපොරොත්තු සහිත සුවදායක ප්‍රජාවක් ගොඩනඟමු.
එන්න මැල් මෙදුරට. අපි ඔබට එයින් ගැලවීමට නොමිලේ උදව් කරන්නම්.
071 430 7799, 011 269 4665
011 269 3460
Samutthana සහ UNC Horizons සමඟ සහයෝගයෙන්.
Mel Medura is here to support women battling Alcohol, To***co, Substances, and Behavioral addictions. Recovery is a journey, and every step counts. Let’s break the stigma and build a community of Strength, Hope, and Healing.
Call us for help. It’s a Free service
071 430 7799, 011 269 4665
011 269 3460
In collaboration with Samutthana & UNC Horizons.
03/04/2025
ඇබ්බැහිවීම ඔබ කවුරුද යන්න නිර්වචනය නොකරයි.
අපි මැල් මැදුර ලෙස ඔබට ඇති සුවවීමේ ශක්තිය විශ්වාස කරන්නෙමු. අපි ඔබට කාන්තාවක් ලෙස අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් ගොඩනගා ඇත්තෙමු. ඒ තුළ ඔබට ඔබේ ජීවිතය ගොඩ නගා ගැනීමට, ඔබේ හැඟීම් බෙදා ගැනීමට හා ඔබේ ජීවිතය යහපත් තැනකට ගෙන ඒමට අවකාශය නිර්මාණය කර ඇත.
එන්න මැල් මැදුරට. අපි ඔබට එයින් ගැලවීමට නොමිලේ උදව් කරන්නම්.
071 430 7799, 011 269 4665
011 269 3460
Your strength inspires us
Addiction doesn’t define you. At Mel Medura, we believe in your power to heal and thrive. Join us as we create a safe space for women to share, grow, and reclaim their lives.
Call us for help. It’s a Free service
071 430 7799, 011 269 4665
011 269 3460
In collaboration with Samutthana & UNC Horizons.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
60 Horton Place
Colombo
Opening Hours
| Monday | 09:30 - 15:00 |
| Tuesday | 09:30 - 15:00 |
| Wednesday | 09:30 - 15:00 |
| Thursday | 09:30 - 15:00 |
| Friday | 09:30 - 15:00 |
| Saturday | 09:30 - 15:00 |