Taprobana Spices
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taprobana Spices, Health/Beauty, Ganagarama Road , Wewala , Piliyandala, Colombo.
11/08/2021
Original Saffron Types.
You can Order Original Saffron From Us...
Product Of Iran.
Cash On Delivery Available...🚛🚛
Whatsapp / Viber/ T.P - 0771124885
Import & Distribute By 👇👇👇
Taprobana Spices Trading (Pvt) Ltd.
30/04/2021
.....ලස්සන වෙන්න හොඳම ඉරාන් සැෆ්‍රන් විශ්වසනීය තැනකින් ලබා ගන්න...
Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Super Negin Saffron කියන්නේ..
ඉන් පසුව තියෙන කොටස් කහ පැහැති අතර Pushali grade සහ Bunch Saffron කියලා හදුන්වනු ලබනවා..මේවා මිලෙන් ඉතාමත් අඩුයි .. ලංකාවේදි ගොඩාක් තියෙනේ මේවාට dye කලවම් කරපු products ..
අප අලෙවි කරන්නේ කෘත්රීවම ද්ර්ව්ය අඩංගු නොවූ 100% ස්වභාවික (100% Natural ) ALL RED Super Negin Saffron නිෂ්පාදිතයක් ඒ පිලිබද මුදල් ආපසු ගෙවීමේ (Money back guarantee) බැදීමට බැදී සිටින ලංකාවේ එකම ආයතනය.
සැෆ්‍රන් තුලින් ඔබට රන්දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
Bleaching සහිත හෝ විවිධ cream ජාති භාවිතා කර damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා Send Message බොත්තම Click කොට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත එවන්න.නැතහොත් Whatsapp ඔස්සේ සම්බන්ධ වන්න.
Product Of Iran.
Cash On Delivery Available...🚛🚛
Whatsapp / Viber/ T.P - 0771124885
Import & Distribute By 👇👇👇
Taprobana Spices Trading (Pvt) Ltd.
14/04/2021
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන රෝග පීඩා වලින් තොර සිතුපැතුම් ඉටුවන සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ganagarama Road , Wewala , Piliyandala
Colombo
10300