Chamodi Karunathilake
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamodi Karunathilake, Journalist, Colombo.
24/05/2026
අපි හැමෝම ජීවිතේ දුවන්නේ හරිම කාර්යබහුල විදිහට. හැබැයි සතියකට සැරයක් වත් අපේ වටපිටාව වගේම අපේ හිතත් "Reset" කරගන්න එක අත්‍යවශ්‍යයි. ගේ දොර අස්පස් කරලා, නාලා පිරිසිදු වෙනකොට අපේ හිතේ තියෙන බර ගතියත් අඩුවෙලා යනවා. ඉතිරි වෙන නිදහස් වෙලාවේ තමන් කැමති දෙයක් වෙනුවෙන් (පොතක් කියවන්න, රස බීමක් බොන්න) කාලය දෙන එක තමන්ටම කරගන්න ගෞරවයක්.
Life Lesson: "ජීවිතේ හැමදාම දුවන්න ඕනේ නැහැ. සමහර දවස් තියෙනවා slow වෙන්න, වටපිටාව අස්පස් කරගන්න, තමන්ව clean කරගන්න වගේම හිත නිදහස් කරගන්න වෙන් කරන්න ඕනේ. Space එක clean වෙනකොට mind එකත් නිකන්ම clean වෙනවා."
16/11/2025
Sunday Sunny ✨️🌄
14/09/2025
Sunday - My Day ❤️🥂
❤️ 🧘🏾♀️ ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo