Fantasy Dreams
ෆැන්ටසි හීනය අතික්‍රමණයට
02/05/2023
පුළුවන් නම් අහන් ඉන්න..
මොකද, අපිට වැඩියෙන්ම ආදරේ අය වෙනුවෙන්
අපිට දෙන්න පුළුවන් වටිනම දේ ඒක.. 🥺
සමහරුන්ට ඒ දැනෙන හැඟීම් වචන කරගන්න බැරුව,
කියන්න කෙනෙක් නැතුව,
දවසක ඒ මිනිස්සුත් එක්කම ඒ හැඟීම් මිය යනවා.. 🥺
ඉතිං, පුළුවන් හැම වෙලාවෙම
අහන්න "ඔයා හොඳින්ද..?"
"ඔයාට මොනවහරි ඕනෙද..?"
"අපි ටිකක් කතා කරමුද..?" කියලා..
දන්නවද, ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරමට
හරි ආදරණීයයි.. 🥺♥️
Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo