NAITA - Colombo District Office
Providing vocational & Technical Training for youth to meet the skilled requirement in the industry.
27/05/2026
Final practical exam
Pastry and bakery
19/05/2026
Tailoring -NAITA Colombo
Practical Lesson
“Fashion ලෝකයට ඔබේ පළමු පියවර.”
“ඉගෙන ගන්න – නිර්මාණය කරන්න – සාර්ථක වන්න.”🧥🧵👕🥻
08/05/2026
NAITA කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් පවත්වන මාස 4ක විශේෂිත මැහුම් පාඨමාලාවට දැන්ම ලියාපදිංචි වෙන්න.
👗🧵 මැහුම් කලාවෙන් සහ නිර්මාණශීලී හස්ත කර්මාන්තයෙන් ඔබේ අනාගතය ජයගන්න!
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් පවත්වන මාස 4ක විශේෂිත මැහුම් පාඨමාලාවට දැන්ම ලියාපදිංචි වෙන්න.
ඔබට ඉගෙනගත හැකි විශේෂාංග:
✅ රෙදි මත චිත්‍ර ඇඳීම (Fabric Painting)
✅ පැච් වැඩ (Patchwork)
✅ බෑග් නිර්මාණය (Bag Designing)
✅ ටී-ෂර්ට් මුද්‍රණය (T-shirt DTF Printing)
✅ සාරි වැඩ (Saree Work)
🎓 පාඨමාලාව අවසානයේ NAITA අනුමත පිළිගත් සහතිකයක් සහ රැකියා පුහුණුවක් හිමිවේ.
📍 අංගොඩ පුහුණු මධ්‍යස්ථානය
💰 ගාස්තුව: රු. 5000/-
📞 අමතන්න: 071-9815255
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
👗🧵 தையல் கலையிலும், படைப்புத் தொழிலிலும் சிறந்து விளங்க விரும்புகிறீர்களா?
NAITA மற்றும் தேசிய மனநல நிறுவனத்தின் புனர்வாழ்வுப் பிரிவினால் நடத்தப்படும் 4 மாத கால தையல் பயிற்சி நெறியில் இப்போது இணையுங்கள்.
நீங்கள் கற்கக்கூடிய முக்கிய விடயங்கள்:
✅ ஆடை ஓவியம் (Fabric Painting)
✅ பேட்ச் வேலைகள் (Patchwork)
✅ பைகள் வடிவமைப்பு (Bag Designing)
✅ டி-ஷர்ட் அச்சிடுதல் (T-shirt DTF Printing)
✅ சேலை வேலைகள் (Saree Work)
🎓 பாடநெறி முடிவில் NAITA அங்கீகாரம் பெற்ற சான்றிதழும், தொழில் பயிற்சியும் வழங்கப்படும்.
📍 அங்கொடை பயிற்சி நிலையம்
💰 கட்டணம்: ரூ. 5000/-
📞 தொடர்புகளுக்கு: 071-9815255
27/04/2026
NAITA - NIMH බක්මහ උලෙළ 2026/04/24 දින
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Havelock Road
Colombo
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |