Wealth Doctor

Wealth Doctor

Share

සිහින සමග නිදහසේ පියාඹා යන්න.....

29/04/2022

🚫 භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජය විසින් නිකුත් කරනු ලබන ආයෝජන විශේෂයක්.මේ වන විට භාණ්ඩාගාර බිල්පත් සඳහා 20%-24% ප්‍රමාණයක ඉහල ප්‍රතිලාභ අනුපාතයක් ගෙවනවා.

✔ ️භාණ්ඩාගාර බිල්පත් වල ඇති සුවිශේෂ ම ලක්ෂණය තමයි "පූර්ණ රාජ්‍ය ආරක්ෂාව" හිමිවන කිසිදු අවදානමක් නැති ආයෝජනයක් වීම.ඒ කියන්නේ සල්ලි ඔබ අතේ තියෙනවටත් වඩා සුරක්ෂිතයි.

📣 ඔබ දන්නවාද?
සාමාන්‍ය මහජනතාවට ද මෙම භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න පුළුවන් බව.එහෙම ආයෝජනය කරනවනම් ඔබ මුලින්ම නිවැරදිව වෙන්න ඕන.

එම නිවැරදි දැනුම ලබා දීම වෙනුවෙන් තමයි මෙම වැඩමුළුව සංවිධානය කරලා තියෙන්නේ.ඒ සඳහා යොමුවන ඔබට අවශ්‍ය ආයතන හඳුන්වා දීලා ගිණුම් විවෘත කරලා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සිදු කරන තෙක් අපි මඟ පෙන්වනවා.

වැඩමුළුව සඳහා අය කිරීම රු1000/= ක්.

🔖 වැඩමුළුව ට සම්බන්ධ වෙන්න පහත Group යට ඇතුල් වෙන්න.

https://chat.whatsapp.com/CqnIJIRO1NoKt2g1L99RyA

✍️ වෙල්ත් ඩොක්ටර් මූල්‍ය උපදේශකවරු

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00