Beauty Paradise

Beauty Paradise

Share

The Beauty Paradise brings the best of European cosmetics, accessories, bath & body products to Sri

07/10/2020

✋මුලුතැන්ගෙයි කාර්යබහුල වන කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ තම අත්වල ඇති වන වියලි ස්භාවය❤️

😥අප සියලු දෙනා මුහුණට ලබා දෙන සත්කාර කිසිම විටෙක අපගේ අත්වලට ලබා නොදෙන නිසා අපගේ අත් ඉක්මනින් රැලි වැටෙනවා 😥

😱ජලය
😱වොෂින්පවුඩර්
😱සබන්
😱තෙල් වර්ග
😱රසායනික වර්ග
😱විවිධ යුෂ වර්ග (දෙහි,තක්කාලි ආදිය )

😮වැනි දේ නිසා අපගේ ✋

😥වයසට වඩා වයස පෙනුමක් ලැබීම
😥ඇගිලි පුරුක් අතර රැලි වැටීම
😥නීරෝගී පෙනුම ගිලිහී යාම
😥අත් අවපැහැයට හැරීම
😥අත් වියලිම

😍මෙම සියලුම කරුණු වලට එකම විසදුම oriflame silk hand cream

😍😍චෙරි මල් සාරයෙන් ඔබේ අත්වල පැහැපත් දිප්තිමත් බවක් ලබා දෙන අතර මල් බෙරි සාරයෙන් සම සුමුදු කර නීරෝගී පෙනුමක් ලබා දෙයි 😍😍😍

Photos from Beauty Paradise's post 07/10/2020

ඔබ සොයන්නෙත් ඔබේ සමට ගැලපෙනම Body Cream එකක්ද..? 😍

Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් ඔබේ සමත් වියලීමට පත්වෙලා ඇති..

ඒ වගේම ඉරි තැලීමට ලක්වෙලත් ඇති 😓 සමේ කිසිම ලස්සනක් පැහැපත් බවක් නැතුව ඇති 😕

🥰 සම වියලීම නිසා පීඩාවට පත් ඔබ සඳහාම Oriflame වෙතින් හදුන්වා දෙන අනර්ඝම විසදුම 😍💁

බොහෝ දෙනෙකුට තිබූ මෙම ගැටලු වලට විශිෂ්ඨ විසදුමක් ලබා දුන්,, 🔥

❤️ Milk & Honey Gold Nourishing Hand & Body Cream ❤️

Oriflame පවුල සමග රැදී සිටින බොහෝ දෙනාගේ සිත දිනා ගත් මෙම නිෂ්පාදනය නැතුවම බැරි නිෂ්පාදනයක් වී අවසන් 😍🔥

ඉතින් ටික කලත් මෙම නිෂ්පාදනය අප සමාගම තුල නොතිබුණත් දැන් ඔබ අතට පත් කිරීමට අප සූදානම් වී සිටී 😃❤️

මෙමගින්,,

🐝 සමේ ඇති වියලි බව ඉවත් කර තෙතමනයක් ලබා දෙයි.
🐝 සමේ රැලි වැටීම් අවම කරයි.
🐝 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කර දිදුළන සමක් හිමි කර දේ.
🐝 අත් කකුල් වල ඇති වී ඇති කොරල ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කර නීරෝගී කරයි.
🐝 ඕනෑම සමකට වගේම ඕනෑම වයසක සුදුසුයි.

⭐ මෙය අවම වශයෙන් මාස 3 ක් භාවිතා කල හැකිය. ⭐

07/10/2020

❤️ඔබේ මුහුණ කුරුළෑ ,ලප කැළෑල් නිසා අවලස්සන වෙලාද ?
❤️මුහුණේ සම නිතරම තෙල් සහිත ද ??
❤️දන්න කියන හැම දේම ගෑවත් වැඩක් නැද්ද ?

❤️අවුරුදු 15 වැඩි තෙල් හා කුරුළෑ සහිත අය සඳහා සුදුසුයි මාස 03 කාලයක් ඇතුළත ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්

❤️ස්වභාවික පෝෂඛාංග අඩංගු Love Nature Purifying Organic Tea Tree & Lime range එක භාවිතා කරලා බලන්න

💚 Love Nature Purifying Toner with Organic Tea Tree & Lime
💚 Love Nature Purifying Gel Wash with Organic Tea Tree & Lime

👉 කණු දූවිලි ඉතා ගැඹුරින් ඉවත් කරයි.
👉බැක්ටිරියා, විෂබීජ ඉවත් කර අමතර තෙල් ස්වභාවය ඉවත් කරයි.
👉දෙහි වලින් සම පිරිසිදු කර tea tree වලින් තෙල් ස්වභාවය පාලනය කරයි.
👉 සම පැහැපත් කර නිරෝගී කරයි.
👉 කුරුලෑ ලප කැලැල් ඉවත් කර පැහැදිලි දිදුලන සමක් ලබා දේ.
Oriflame නිශ්පාදන තුල 100% අඩංගු වන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය බැවින් අතුරු ආබාධ නැත

වෙන් වෙන් වශයෙන්ද ලබාගත හැකිය

07/10/2020

Optimals Even Out Preventing Day Cream SPF20

⚜️ මෙය Oriflame හි ඉතා අගනා
නිෂ්පාදනයකි.

⚜️ මුහුනේ තෙතමනය රදවා ස්වාභාවික
දීප්තිමත් බව හා පැහැපත් බව ඇතිකරයි.

⚜️ මෙමගින් මුහුනේ ඇති කුරුලෑ ලප,
ලප කැලැල් ,දුර්වර්ණ වීම,
අදුරු පැහැය (Pigmentation ) ඉවත්කර
ඒකාකාරී පැහැපත් සමක් ලබා දෙයි.

⚜️ Bleeching අඩංගු නොවේ.

⚜️ SPF අගය 20 නිසා Sun Cream එකකින්
සිදුවන කාර්‍යයත් මෙමගින් සිදුවේ .

⚜️ සමේ තෙතමනය රදවා ගන්නා අතර
හිරු එළියෙන් සම ආරක්ෂා කරයි .

⚜️ පරිසරයේ ඇති නොයෙකුත් පරිසර දූෂක
මගින් සමට වන හානිය වළකාලයි .

⚜️ ගම්මිරිස් ඇටයක් පමණ ගෙන දෑස් වටා
හැර මුහුනේ ආලේප කරන්න.

⚜️ මෙම එක් නිශ්පාදනයක් මාස 5 ක් පමණ
භාවිතා කලහැක.

⚜️ ඕනෑම වයසක ඕනෑම ආකාරයේ සමකට කාන්තා පිරිමි භේදයකින් තොරව භාවිතා
කල හැක .

⚜️ මෙම නිෂ්පාදන භාවිතා කරන අතරතුර
වෙනත් නිෂ්පාදන භාවිතයෙන් වැලකීම
මගින් යහපත් ප්‍රතිඵල ලබා ගතහැක.


😣 Bleeching අඩංගු cream ගාලා සම විනාශ
වෙලාද ?

😣 Pigmentation නිසා ඔබේ සමේ තිබුණු
පැහැය නැති වෙලාද ?

😣 කුරුලෑ කැලැල් හා කලු ලප නිසා ඔබ
අපහසුවෙන්ද?

😣 ඇස් වටා කට වටා සම කලු වෙනවාද ?

😣 හම රැලි වැටිලද?

😣 කොච්චර Cream ගෑවත් සුදු වෙන්නැද්ද?

😣 අව්වට සම පිච්චිලා අවපැහැ වෙලාද ?

😣 මේ දේවල් නිසා වයසට වඩා වයස්ගත
පෙනුමක් ඔබටත් ලැබිලද?

🔹 එසේනම් ඉක්මනින්ම Optimals Even Out
භාවිතා කර වෙනස අත්විදින්න ඉතා උසස්
අමුද්‍රව්‍ය අඩංගු වන අතර අතුරු ආබාධ
කිසිවක් නැත .

🔹 පාවිච්චි කර නතරකලත් Bleeching Cream
වගේ හිටියටත් වඩා අවපැහැ වෙන්නෑ.

🔹 කුරුලෑ දාන්නෑ ලැබුණු ප්‍රතිඵලය ඒ
විදිහටම තියෙනවා .

🔹 වයසට යාමත් සමග ගැහැණු පිරිමි
දෙපාර්ශවයටම බලපාන Pigmentation හා
මුහුණ රැලි වැටීමේ තත්ත්වයට 100%
ගැලපේ.

🔹 මෙහි SPF20 නිසා Sun cream අවශ්‍ය
නොවේ.

🔹 මෙයට උඩින් Makeup එකක් උවද භාවිතා
කල හැක.

🔹 Optimals evenout යනු oriflame හි
නිෂ්පාදන අතරින් වැඩිපුරම අලෙවි වන
නිෂ්පාදනයකි.

දිවයිනපුරා බෙදාහැරිම් 🚙🚙
Inbox in order

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo