Estate Tea

Estate Tea

Share

Honest tea seeks to create and promote great-tasting, healthy, organic beverages.

Photos from Estate Tea's post 08/02/2021

සිලෝන් කිවුවාම නැත්නම් ශ්‍රී ලංකා කිවුවාම මුලු ලෝකේටම තේ බෙදන රටක් විදියට තමා අපි ප්‍රසිද්ධ. එහෙත් ඒ රටේ ජීවත් වන අපිට හැම රටටම අයින් කලාට පස්සේ ඉතුරු වන තේ කුඩු තමා බොන්න හමබවෙන්නේ.

නමුත්, දැන් ඔබට 'එස්ටේට් ටී' වෙතින් ශ්‍රී ලංකාවේ උඩරට වතුයායෙන් නෙලා ගන්නා නැවුම් තේ දලු වලින් සැකසූ, උසස් ප්‍රමිතියෙන් යුත්, අපනයන කරන පිරිසිදු රසවත් තේ කොල ලබා ගත හැක.
Estate Black Tea – BOPF Special

For wholesale and retail.

Retail Prices : 500g - 575/=

Cash on delivery

වැඩි විස්තර සදහා අමතන්න - 0760 53 54 77 https://www.facebook.com/anoj.estatetea/

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


100/143, Perera Mawatha
Colombo