MoonVibz

MoonVibz

Share

BTS ARMY 💜
singer-songwriter

22/04/2026

BTS Come Over Cover
#방탄소년단

20/04/2026

BTS - Into the Sun cover. One month with ARIRANG 🥹💜.
#방탄소년단

14/04/2026

BTS SWIM cover
#방탄소년단

13/04/2026

BTS NORMAL cover
#방탄소년단

Photos from MoonVibz's post 20/03/2026

Finally, the kings are back with the album of the century.

#방탄소년단

19/03/2026

Finally it's D day 😭💜

19/03/2026

APOBANGPO කියන්නේ අපේ ආදරණීයයන් හත්දෙනාම පරිස්සමින් ආපහු ඇවිත් පුරුදු විදිහටම ආමි අපිත් එක්ක එකට එකතු වෙලා අපේ ගමන නැවත ආරම්භ කරන තෙක්, හැම මොහොතකම ඔවුන් හත්දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින්, මග බලමින් ගෙවිල ගිය පහුගිය කාලෙදි හදවතට දරාගන්න බැරි තරමට දැනුන හැඟීම් මම තනුවලට සහ පදවලට පෙරලද්දී මගේ අතින් නිමවුන ආදරණීයම ගීතයයි.

එයාලගෙන් අපිට ලැබුණ ආදරණීයම තෑග්ගක් වුන Take Two song එකට පිළිතුරක් විදිහටයි APOBANGPO මගේ අතින් නිර්මාණය වුණේ. 2024 ආමි day එකටයි මුලින්ම YouTube upload කලේ.

ගිය අවුරුද්දේ අන්තිමටම මට හිතුන මේ song එකේ එයාල හත්දෙනා වෙනුවෙන් තියන message එකයි, ආමි අපිට එයාල ගැන දැනෙන විදිහයි , ඒ හැමදේම කොහොමත් timeless නිසා මේ song එක වෙනුවෙන් video එකක් හදල අළුතින්ම upload කරන්න. මුලින් මම upload කරල තිබුනෙ lyric video එකක් විතරයි.

මම මේ වැඩේ පටන් ගනිද්දී comeback date එක දීල තිබුනෙ නෑ. comeback එක වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන, වදවෙන එයාල හත්දෙනාට healing message එකක්, tribute එකක් හැටියට video එක upload කරන්නයි ලෑස්ති වුනේ. හැබැයි video එක හදන අතරේ comeback date එක announce කලා. මම video එක YouTube upload කලේ ජනවාරි 11.

බන්ග්ටන් ආමි අපි දෙගොල්ලම උදාවෙන තෙක් මග බැලුව ඒ වසන්තය තවදුරටත් හීනයක් නෙවෙයි. ඒක මේ මොහොතේ ඔවුන් හත්දෙනත් අපිත් එක්ව ඇවිද යන සුන්දර වර්තමානයයි. දැන් ඒ ලස්සන දවස් ඇස් මානෙටම ඇවිත්. එදා පොරොන්දුවක් වුන මේ APOBANGPO song එක අද හැබෑවුනු හීනයක සැමරුමක් විදිහටයි මට දැනෙන්නේ. ඒ නිසයි බන්ග්ටන්, ආමි අපි හැමෝම එකට එකතු වෙලා දැකපු ලස්සනම හීනයෙ සුන්දරම මොහොතක් හැබෑවෙන්න තව පැය 24 කටත් අඩු කාලයක් විතරක් ඉතුරු වෙලා තියෙන මේ වෙලාවෙදි මට මේ song එක ආයෙත් අපේ ආමි පවුලත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනේ.

මම දන්නව ඒකට තියෙන්නේ කෝටියකින් එකකටත් අඩු සම්භාවිතාවක් කියල. ඒත් එයාල හත්දෙනාගෙන් එක්කෙනෙක් හරි මේ song එක දකිනවනම් කියන අහිංසක බලාපොරොත්තුව මට තියනව. ඒ වෙනුවෙන් කිසිම acknowledgement එකක් මං බලාපොරොත්තු වෙන්නෑ. Song එකේ message එක එයාලට දැනුනොත් ඒඇති, එයාලට ඇත්තටම ආදරේ ආමිල හැමෝම හිතන්නෙ මෙහෙමයි කියල.

මේ song එක එයාල හත්දෙනාගෙන් කව්රුහරිම දකින්න පුංචිම හරි ඉඩක් වැඩිපුර තියෙන්නේ Ig reels හරහා කියල මට හිතෙනව. ඒ නිසා මම full video එකම Ig reel එකක් හැටියට දැම්මා (without intro to fit less than 3 min cap). ඔයාලට පුංචි වෙලාවක් තියනව නම් විතරක් පහල link එකෙන් song එක අහල බලල, ඇත්තටම හිතට දැනෙනව නම් මේක අපේ ආමිල අතරට යන්න ඕන කියල මේක අනික් ආමි යාළුවන්ටත් යවන්න.

Song එකේ තේරුමට ගැලපෙන විදිහට එයාලගෙ සුවිශේෂීම මොහොතවල් එකතු කරල video එකක් මම හදල තියනව. Song එක ගැන තව විස්තර reel එකේ captain එකෙන් බලාගන්න පුලුවන්. ආදරණීය ආමි ඔයාලට APOBANGPO song එක දැනුනේ කොහොමද කියල දැනගන්න මම ආසයි. Song එක අහල බැලුවොත් comment එකකින් ඒගැන මට කියන්න අමතක කරන්නෙපා. එහෙනම් ගොඩක් ස්තූතියි ඔයාලගෙ වටිනා කාලය දුන්නට.

එයාල හත්දෙනා වෙනුවෙන්, මේ comeback එකේදි වගේම මින් ඉදිරියටත් අපේ උපරිමය දෙන්න ලෑස්තියි නේද ආමි? අනිවාර්යෙන්ම අපි එකට එකතු වෙලා ඒ දේ කරමු. අපි එකට එකතු වුනාම කරන්න බැරි දෙයක් නෑ. එහෙම නේද?

Instagram Reel : https://www.instagram.com/reel/DWBpdvzCG2j/?igsh=MXhyZXA0c3ltdWE0cg==

17/03/2026
16/03/2026

Wrote this song back in the day as a message of love and strength to our beloved BTS when we were praying and waiting for their safe return. The Spring Day that BTS and ARMY dreamt of is not a dream anymore. It has become our beautiful present where BTS and ARMY are walking together side by side like we used to do.

“APOBANGPO” which was a song of promise has now become a song of celebration as we're stepping into a new era together. You can listen to the full song with a lovely video filled with their special moments through the link in bio.

If you feel APOBANGPO deserves to be heard by your ARMY friends, please share it with them. That means a lot. Thank you so much for your support.

How are you feeling ARMY? We're just 7days away from March 20th. Are you ready for the most awaited OT7 comeback? Let's go all out and give our best for our precious 7 and ARIRANG. Together we can do anything.

https://youtu.be/1pWiuaxbRuY?si=qedPEAk_BB3Cqz23

#방탄소년단

15/03/2026

When the mind-blowing ARIRANG trailer dropped on Friday we all wondered to which one of the 14 songs that beat belongs to.

My brain couldn't stop coming up with melodies and lyrics as I kept listening to it. So I made this. Just posting my silly little melodies and lyrics on that beat while promoting ARIRANG.

Are you ready to witness the Comeback of the century ? The comeback week begins tomorrow. Pre order and Pre save ARIRANG everywhere if you still haven't.

ARMY, finally we’ve arived at the Spring we all dreamt of. Now let's go all out and give our best for our beloved BTS and ARIRANG.

Lyrics

La La love song
What's your la la love song
What's your la la love song
What's your love

We love life
Going with the flow
No fight nor flight
We ride our way

#방탄소년단

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo