Handy Wear
The All-In-One Store: Custom DTF T-shirts for the whole family! 👕 Vibrant, durable stickers for Ladies, Gents, & Kids. Wear your story in full color! ✨
19/05/2026
👶 අලුතෙන් ඉපදුණු පුංචි පැංචියන්ට සුවපහසුවට පිසදාන්න
Baby towel ගෙනාවා
✨ Sizes 36×22
🧵 100% හොඳම bandage cloth
🌼 ලස්සන hand embroidery designs
✋ මුලුමනින්ම අතින්ම මහන ලද නිසා
ඇඟට අපහසුවක් නෑ
🎨 Available colours:
🔹 නිල්
🔹 රෝස
🔹 සුදු
🔹 දම්
Rs 795 විතරයි වෙන්නේ
මේ ගානට වෙන කොහෙන්වත් මේ වගේ quality ඒවා හොයන්න බෑ...
ඉක්මනින් ඔයාගේ order එකත් දාන්න
📦 Order කරලා ගන්න පුළුවන්:තවත් items තියෙනවා
✔ Baby gowns
✔ Nappy
✔ Fenal
✔ Pillow cases
📝 Special order
රෙදි තෝරලා මහන්න මාසයක් වගේ කලින් order එක දාන්න ඕනේ
(Advance එකක් අවශ්‍යයි)
COD/Bank deposit available
📩 Order කරන්න inbox message එකක් දාන්න
05/05/2026
I've reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
Thank u all of you guyssss
21/04/2026
👶 අලුතෙන් ඉපදුණු පුංචි පැංචියන්ට ආදරණීය තෑග්ගක්
සුරංගනා ලෝකෙන් ළඟදීම ගෙන්න ඉන්න අම්මලාට තාත්තලාට 💕
ආච්චිලා, සීයලා, නැන්දා, මාමා, බාප්පලාට
පුංචි රෝස මල් බලන්න යනකොට ලස්සන gift එකක් විදිහට ගෙනියන්න පුළුවන් 👗🌸
✨ Sizes 2ක් තියෙනවා
🔹 Small size – අලුතෙන් ඉපදුණු දවසේ ඉඳන් මාස 6ක් වෙනකං
🔹 Medium size – මාස 6 ඉඳන් අවුරුද්දක් වෙනකං
☀️ මේ රස්නේ කාලෙට හරිම සනීපයි
🧵 100% හොඳම මල්පිස් රෙදි
🌼 ලස්සන hand embroidery designs
✋ මුලුමනින්ම අතින්ම මහන ලද නිසා
ඇඟට අපහසුවක් නෑ — machine stitching වගේ ගනකම threads අහු වෙන්නේ නෑ
🎨 Available colours:
🔹 නිල්
🔹 රෝස
🔹 සුදු
📦 Order කරලා ගන්න පුළුවන්:
✔ Baby gowns
✔ Nappy
✔ Baby towel
✔ Fenal
📝 Special order නිසා
රෙදි තෝරලා මහන්න මාසයක් වගේ කලින් order එක දාන්න ඕනේ
(Advance එකක් අවශ්‍යයි)
Small size ගවුම් 5ක් රු 1250 විතරයි වෙන්නේ
Medium size ගවුම් 5ක් රු 1500 විතරයි වෙන්නේ
COD/Bank deposit available
📩 Order කරන්න inbox message එකක් දාන්න
31/03/2026
Good morning beautiful....
අලුත් අලුත් වෙනස් වෙනස් items ළඟ ළඟම එනවා 🤩🤩🤩
miss කරගන්න එපා...
DTF sticker T shirt 👕 designs ගොඩක් තියෙනවා අපි ළඟ
Plain Tshirt,Ranglan T-shirt DTF sticker print කරලා හරිම සාධාරණ මිලකට හොදම quality එකෙන් අපි ළඟ තියෙනවා ළමයි.....
Cotton material
GSM 190
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo