IT Signature
We are a professional IT firm that specialize in Web Design, Web Development, Software Development and E-mail marketing.
එහෙනම් පිළිගන්න ITS Team එකේ අලුත්ම Member 😎❤ MacBook Air M5
“IT Signature ආයතනයේ අධිපති ප්‍රසාන්තන් මහතාව ආදරයෙන් මතක් කරනවා. අපිත් එක්ක මේ ඉන්න ගමනේ අපිට මේ උදව් කරන ටිකට අපි බොහොම ස්තූතිවන්ත වෙනවා IT Signature ආයතනයට" මිනුවන්ගොඩ Icon අධ්‍යාපන ආයතනයේ අධිපති, උසස්පෙළ ආර්ථික විද්‍යා දේශක, M.R.M අන්සෆ් ගුරුතුමා IT Signature අපිත් එක්ක සම්බන්ධ වුණා අපේ CFMS - Class Fees Management System එක ගැන එතුමාගේ වටිනා අදහස් බෙදාහදා ගැනීමට. බොහොම ස්තූතියි ගුරුතුමනි.
Document එක දවල් 2ට දෙන්න ඕනෙ, හරිද? 😂❤
"අපි ගුරුවරුත් එක්ක තියෙන බැඳීම ටිකක් වැඩි වුණා. ඒ තමයි ගුරුවරුන්ට තමන්ගේ කොටස තමන්ටම මේ එක හරහා බලාගන්න පුළුවන්නේ. ඒක ගොඩක් වාසියි." බිබිල ප්‍රදේශයේ Rich Way College of Higher Studies අධ්‍යාපන ආයතනයේ අධිපති, ජෝතිපාල මුහන්දිරම් ගුරුතුමා අපිත් එක්ක සම්බන්ධ වුණා, IT Signature අපේ Class Fees Management System එක ගැන එතුමාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාහදා ගන්න. ගොඩක් ස්තූතියි ගුරුතුමනි, අපිව විශ්වාස කරලා, සම්බන්ධ වුණාට. ❤🙏
දවල්ට කාලා පොඩි නිදිමතක් ආවාම 😂❤
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
1, Deanston Place, Colombo 03
Colombo
00300
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 15:00 |