Royal Crown

Royal Crown

Share

Come and purchase our goods feel different.

29/08/2025

21/08/2025

Photos from Royal Crown's post 20/08/2025

රිෂි ඔයිල්

අති පිරිසිදු පොල් තෙල්, Ganoderma Powder සාරය සහ Nut Grass Powder යන ස්වභාවික ශාකසාරයන් තුනක් එකට මුසු කරමින් නිපදවන, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්, Apexaura Rish Oil ඖෂධීය ගුණයන් රැසකින් සමන්විත නිෂ්පාදනයකි. ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගයන් සහිත ඇපෙක්ස් ඕරා Rishi Oil භාවිතා කර, ස්වභාවික ශාක සාරයන්ගේ ගුණයන් ඔබත් අත්විඳින්න.

All Products, Beauty Care

සෞඛ්‍ය ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

හිසකෙස්වල වියළි බව නැතිකරයි.

Pහිසකෙස් කැඩීයාම වළක්වයි.

හිසකෙස් වැටීම පාලනය කරයි.

අහිතකර හිරු කිරණින් ආරක්‍ෂා කරයි.

වියළීම නිසා ඉරිතලා ගිය විළුඹ සහ අත් සුවපත් කරයි.

බොඩි ලෝෂන් සහ මොයිස්චරයිසර් ලෙස භාවිතා කළ හැක.

සම්බාහන තෙල් වර්ගයක් ලෙස යොදාගත හැක.

ඇස් වල ආලේප කළ මේකප් ඉවත් කිරීමට යෝග්‍යයි.

රැවුල බෑමෙන් පසුව යෙදිය හැකියි.
For orders call or whatsapp
0751300172

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
01100

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 10:00 - 20:00
Saturday 08:00 - 19:00
Sunday 07:00 - 18:00