Thusitha Balasooriya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thusitha Balasooriya, Public Figure, Sooriya, Ranawaka Garden, Pannipitiya, Colombo.
04/05/2025
ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා සහ සැප දුක සමව විඳ දරා ගනිමින් මාසයකට අධික කාලයක් නිරත වු මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ දිනයෙන් අවසන් වුනා. මෙම ගමනේ දී මාගේ ගමන් සගයන් වු හසන් සහ ජනිත් සොයුරන් ආදරයෙන් මතක් කරනවා. මා වැටෙන සෑම අවස්ථාවකදීම වචනයකින් හෝ මා හට ශක්තියක් වු මාගේ මැතිවරණ කමිටුවේ සාමාජිකයන්, මා හට මුදලින් හ ශ්‍රමයෙන් ආධාර කළ ව්‍යාපාරික ප්‍රජාව, පාසල් මිත්‍රයන් සහ විදෙස්ගත සොයුරන් මෙම අවස්ථාවේ සිහිපත් කරන අතර මුද්‍රණය කටයුතු නොපමාව කර දුන් නියෝ ග්‍රැෆික්ස් ආයතනයට සහ සෙනෙවිරත්න ප්‍රින්ටර්ස් ආයතනයට මාගේ ආචාරය පුද කරනවා. අවසාන වශයෙන් මා හට සහෝදරාත්මක පිලිගැනීමක් ලබා දුන් ගොඩිගමුව උතුර ප්‍රදේශවාසී ජනතාවටද සෙසු අපේක්ෂකයින්ටද මා හිස නමා ආචාරය පුද කරනවා. එමෙන්ම හදිසි රෝගී තත්වයක් නිසා අප අතරින් වියෝ වු ගොඩිගමුව උතුර සජබ අපේක්ෂක සුමුදු දිසානායක මහතාවද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.
#තුසිතබාලසූරිය #துசிதபாலசூரிய
03/05/2025
ජාතියේ පණ ගැහෙන සළකුණ 🐘
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Sooriya, Ranawaka Garden, Pannipitiya
Colombo
10230