Pretty Look

Pretty Look

Share

Make way to beauty,contract us to get quality products. Petty look helps to find your beauty.

02/04/2025

Jewel Island Gem & Jewellers All kind of gem stones💎 22K,18K and Silver Jewellers island wide delivery and export 🚚

22/03/2021

🌸Soft Caress Nourishing & Protecting Hand cream🌸

ඔබගේත් අත් වියළි වී ගොරෝසු වෙලාද??? මෙය විශේෂයෙන්ම කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයකි..
ගෘහණියක් වශයෙන් එදිනෙදා වැඩ කටයුතු සිදු කරගෙන යාමේදී ඔබට ඔබ පිලිබදව සැලකිල්ලක් දැක්වීමට ඇති කාලය බොහෝ සෙයින් අඩුය...

Oriflame වෙතින් හදුන්වාදී ඇති මෙම soft caress Hand cream එක කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද්දකි...

👍🏻මෙමගින් ඔබට body lotion එකකට වඩා හොද පෝෂණීය සත්කාරයක් ලබා දේ.
👍🏻පෝෂණ ගුණයෙන් අද්විතීය මෙය ඉමිහිරි සුවදකින් යුක්තවේ.
👍🏻මෙය වියළි අත් වලට ඉතා ඉක්මනින් අවශෝෂණය වේ.
👍🏻තෙතමනය හොදින් රැකදේ.
👍🏻වියළි බව සහ රළු බව නැති කරයි.
👍🏻අත් නැවුම්ව තබයි.
👍🏻නියපොතුවල ඇති දුර්වර්ණ බව නැති කරයි.

🌺මෙහි ඇති Macadamia ඇටවල තෙල් සාරය මගින් සමේ තෙතමනය රැක දී අත් රැලි වැටීමට හේතු වන වියලී බව නැති කරයි . සමට පෝෂණය ලබා දී සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි .

🌺 වැඩ කිරීම නිසා ගොරෝසු වු අත් මෘදු කරයි . අවපැහැවීම් ඉවත් කර පැහැපත් සුසිනිදු දෑතක් ඔබට ලබා දෙයි. අවපැහැ වූ නියපොතුවලට ද හොඳම සත්කාරයකි .

🌺 ගැහැනු , පිරිමි දෙපාර්ශවයටම භාවිත කල හැකිය .

ඇනවුම් කිරීමට inbox කරන්න 💃📩📩

Photos from Pretty Look's post 03/03/2021

මෙන්න තවත් Perfume එකක් සහ body cream එකක්...
මෙහි විශේෂය වනුයේ perfume එක මෙන්ම body cream එක perfume body cream එකක් විමය. 😍👇

❤LOVE POTION EAU DE PARFUM❤
❤️LOVE POTION PARFUMED BODY LOTION❤️

ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදන දෙකක් වන මෙහි Body Lotion එකකින් ඔබට ලැබෙන වාසිය වගේම Parfume එකකින් ලැබෙන වාසියත් ලැබෙනවා

මෙමගින් ,
🌿සමේ වියළි බව දුරලයි
🌿පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරයි.
🌿ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌿250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
🌿සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රැසක්
🌿සුවද විලවුන් සහිත Moisturizing body cream වර්ගයකි.
🌿දීර්ඝකාලීන සුවද සදහා ඉහල සුවද සාන්ද්‍රණක් අන්තරගත වී ඇත.
🌿සමට පෝෂණය ද ලබා දේ.
🌿Perfume වෙනුවට භාවිතා කළ හැක.

ඔබත් පාවිච්චි කර බලන්න...

දිමනා සහිතයි... 🥳🥳 ඇනවුම් කිරිමට inbox කරන්න..

19/02/2021

💕Milk & honey Gold Nourishing Hand & Body Cream💕

නම කිවු පමණින්ම බොහෝ දෙනෙක් දන්නා ,Oriflame වල ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති මෙම Body Cream එකකි මෙය.

😉 සමේ ඇතිවන වියලි බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
😉 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි
😉 සමේ රැලි වැටීම ඉවත් කරයි
😉 සමට හොද පෝෂණයක් ලබා දෙයි
😉 සමේ කොරල තත්ත්වයන් අවම කරයි

ස්වභාවික කිරි සහ මී පැණි සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා දිගු කාලයක් භාවිතා කල හැකිය .

අප හා එක් වී ඔබ ද මෙය පාවිච්චි කර බලන්න..

Inbox for more details...

Touch with Pretty Look 🤩🤩

Photos from Pretty Look's post 19/02/2021

ඔරිෆ්ලේම් වෙතින් ගෙන එන නවතම නිෂ්පාදනය Perfumed Body Cream එකක්...

🌹Love Potion Perfumed Body Cream🌹

ඔබගේ දවස ප්‍රබෝධමත්ව ගත කරන්න.

🔹Perfume එකක් සහ Body cream එකක් යන අවශ්‍යතා දෙකම එකම නිෂ්පාදනයකින් සපුරා ගත හැකිය.

🔹සුවද තිබෙන perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed body cream පාවිච්චි කලොත් සුවද ⁣බොහෝ වේලා රැදී පවතී.

🔹Perfume එකක් වෙනුවට භාවිතා කල හැකිය.

🔹ඉගුරු,කොකොවා මල් සහ චොකලට් සුවද සමගින් මෙම ආකර්ශනීය Body cream එක සාදා ඇත.

🔹සමට අහිතකර නිෂ්පාදන කිසිවක් අඩංගු නොවන අතර සමෙ තෙතමනය ඇති කර සම පොෂණය කරන අතර දවස පුරාම පවතින සුවදක් ලබා දේ ..

🔹මාස දෙකක් ,තුනක් වැනි කාලයක් භාවිතා කළ හැක.

🔹අදම භාවිතා කර වෙනස වටහා ගන්න.

ඇනවුම් කිරිමට inbox 📩 කරන්න..

🥳Discounts available 🥳

18/02/2021

😍MILK AND HONEY😍

🐝Milk & Honey Gold Shampoo
🐝Milk & Honey Gold Conditioner
🐝Milk & Honey Gold Hair Mask

ඔබගේ කෙස් කළඹ පිරිසුදු කර පෝෂණය කර අලංකාර දීප්තියක් ලබා දීමට Oriflame නිවසින් හඳුන්වා දෙන ලද නිෂ්පාදන පෙළකි. සාමාන්‍ය හා වියළි හිස කෙස් සඳහා සුදුසු මෙම නිෂ්පාදනවල කාබනිකව ලබා ගත් ඉතා පිරිසිදු කිරි සාරය හා මී පැණි අඩංගු වේ.

🌷Milk & Honey Gold Shampoo. 200ml

මෘදු ලෙස පවිත්‍ර කර පෝෂණය කරන අතර අධික පෙන සහ විශිෂ්ට කිරි සහ මී පැණි සුවඳ සැබවින්ම මිහිරි අත්දැකීමක් ලබා දෙයි.

🌷Milk & Honey Gold Conditioner. 200ml

අතිශය සුවඳැති මෙමගින් අවුල් වූ හිසකෙස් නිරවුල් කර සිනිඳු, මෘදු හා දීප්තිමත් ස්වභාවික දිළිසීමක් ලබා දෙයි. ෂැම්පූ කිරීමෙන් අනතුරුව භාවිත කළ යුතු ය.

🌷Milk & Honey Gold Hair Mask. 250ml

කිරි සහ මී පැණිවලට අමතර ව ෂියා බටර් සහ තිරිඟු ප්‍රෝටීන අඩංගු වේ. හිස කෙස් වල ශක්තිය, බැබළීම, මෘදු බව සහ ජීවී බව යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර එහි අඩංගු රන් වර්ණක නිසා සියුම් දිළිසීමක් එක් කරයි. වියළි හා හානියට පත් හිසකෙස් සඳහා වඩාත් සුදුසුය. සතියකට වරක් ෂැම්පු කිරීමෙන් අනතුරුව කන්ඩිෂනර් වෙනුවට භාවිත කළ යුතු ය.

ඔබගේ ඇණවුම inbox මගින් වෙන් කරවා ගන්න.💌💌💌

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo