WICKS

WICKS

Share

Welcome to the official page of WICKS
www.wicks.lk The Trading part of the David Wickramaratne Group.

17/04/2025

අධික වියදමක් දරා වෙළඳපළේ තිබෙන නොයෙකුත් gas cooker මිලදීගන්නා ඔබට එය වැඩි කලා පාවිච්චි කිරීමට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

නමුත් ඉහළ ප්‍රමිතියක් යටතේ අඩු ගෑස් දහනයක් සිදුවන තාප ප්‍රතිරෝධී gas cooker එකක් අපෙන් මිලදී ගන්න ඔයාටත් අවස්ථාවක්.

ඉතින් බල බලා ඉන්නැතුව දැන්ම ඔබේ භාන්ඩය වෙන්කරවා ගන්න.

076 3951345 / 011 243 6975

13/04/2025

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුවහසක් අපගේ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට, සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..

ලැබුවා වූ මේ සුභ නව වසරේ ඔබේ නිවසට අවශ්‍ය සියලු විදුලි උපකරණ ඇතුළු අනිකුත් ද්‍රව්‍ය ගෙවීමේ පහසුකම් යටතේ අඩු මිලට ලබා ගැනීමට වික්‍රමරත්න ට්‍රේඩර්ස් වෙත අදම පැමිණෙන්න.

අලුත් අවුරුද්ද අලුත් කරන්න.
වික්‍රමරත්ත ට්‍රෙඩර්ස් වෙතින් අවුරුදු වාසි ,රැසක්.

076 3951345 / 011 243 6975

08/04/2025

Wicks වෙතින් ඉතා ලාබදායි මුදලකට Electric kettle එකක් මිලදී ගන්න නියම චාන්ස් එකක්.

ඉහළ වගකීමක් යටතේ අතේ ඇති මුදලකට හිතේ හැටියට අයිටම්ස් ගන්න අදම එන්න.

076 3951345 / 011 243 6975

31/03/2025

සමගියෙන් සහ සතුටින් සිත් පිනා යන සුභ රාමදාන් දිනයක් වේවා….

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


231, Dam Street, Colombo 12
Colombo
10600