VAT

VAT

Share

විවෘතයි.....
සංවේදියි.....
කලබලයි....
නොඉවස?

ජපානයේ අහස පොලව නුහුලන යුධ අපරාධ | Japanese war crime 04/06/2020

https://youtu.be/Uaq-SBTE-8A

ජපානයේ අහස පොලව නුහුලන යුධ අපරාධ | Japanese war crime Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe. Like Us: https://www.facebook...

31/05/2020

රට වටේම පිරුණු ලස්සන, කදු නැගලා, ඇවිදලා, හැතැප්ම ගණන් පයින් ගිහින් ඒ ලස්සන අපිට විදින්න පුලුවන් උනේ අපේ #ඇස් දෙක නිසා..
කවදහරි ඔයා මැරුණත් ඔයාගේ ඇස් දෙක ලෝකේ පුරා ඇවිදිනවාට, තව කෙනෙක් ඔයාගේ ඇස් දෙකෙන් ලෝකය දකිනවාට... පරිසරය විදින්න ඇබ්බැහි උන #ඔයා තරම් වෙන කිසිම කෙනෙක් #සතුටු නොවේවි!

ඒකට අවස්ථාවක් මේ. ඔයා කැමතිනම් මැරුණට පස්සේ ඔයාගේ ඇස් දන් දෙන්න පහල ලින්ක් එකේ වීඩියෝ එකේ සේරම විස්තර තියෙනවා.

මතකයිනේ..
ඔයා ට්‍රැවල් කරලා ලෝකේ බලලා ඉවර වෙනකං තව කෙනෙක් බලං ඉන්නවා!

උපදෙස් අඩංගු වීඩියෝ එක -> https://www.youtube.com/watch?v=u3VngZzOQUM
ලියාපදිංචි වීමේ වෙබ්අඩවිය -> http://htb.mobitel.lk/

අක්ෂි සහ පටක ප්‍රදානය | Eye & Tissue Donation | fully tutorial............................................................................
~ බලලාඉවර වුණු අපේ ඇස් අපි දන් දෙමු ~
ඔබත් ඔබගේ අක්ශි සහ පටක පරිත්‍යාග කිරීමට කැමති නම් මෙම විඩීයෝවේ පරිදි ලියාපදිංචි වීම විය හැකිය.

අන්තර්ජාල ලියාපදිංචිය සඳහා පිවිසෙන්න : http://htb.mobitel.lk/
මෙම තොරතුරු අඩංගු pdf ගොනුව download කරගැනීමට පිවිසෙන්න :
https://goo.gl/YrbX3n
සියලුම දෙනා මේ පිළිබඳව දැනුවත් කරන්න. share කරන්න.
…………………………………………………………
ශ්රී ලංකා අක්ෂිදාන සංගමය වෙත ඔබගේ නම සහ ලිපිනය සඳහන් මුද්දර කවරයක් යොමු කිරීමෙන් , ඔබට අවශ්ය පොරොන්දු පත්රය සහ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ලිපිනය : ශ්රී ලංකා අක්ෂිදාන සංගමය , අක්ෂිදාන ප්රධාන කාර්යාලය, නො: 120/12, විද්යා මාවත , කොළඹ 07
දුරකතන : 011 2 698 040 / 011 2 698 041 / 0112 698 043 / 011 2 692 051 / 011 5 742 929
ෆැක්ස් : 011 2 698 042
වෙබ් අඩවිය : http://www.eyedonation.slt.lk/
ඊ-මේල් : [email protected] , [email protected]
ෆේස් බුක් යොමුව : https://www.facebook.com/idonatelifesrilanka/
……………………………………………………………
වකුගඩු පරිත්යාග කිරීම සඳහා යොමුව -
ලිපිනය : අධ්යක්ෂක , වකුගඩු කාන්දු පෙරීම් හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්යස්ථානය , නො:419, ජයන්ත වීරසේකර මාවත , කොළඹ 10
දුරකතන : 011 2 422 334 / 011 2 422 336 / 011 2 445 067
ෆැක්ස් : 011 2 422 334
ඊ - මේල් : [email protected]

ස්තූතියි!

#අක්ෂි සහ පටක ප්‍රදානය ලියාපදිංචි වීම

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
20000