UNYCom
UNYCom is a Youth-led Social Empowerment organization that aims for social change through voluntarism.
05/04/2019
This new year, help a child at Waterka Open Prison Camp to celebrate it with a smile on face and happiness in heart! The United Youth Consortium is providing new clothe sets for 40 male children of the Camp to wear at their New Year Celebrations. A set consists of a stitched shirt and a sarong. This kind invitation is to all of you to contribute in any monetary donation for this worthy cause. They too deserve the perfect New Year.
For this endeavour an amount of 52,000/= costs in total and it is 1625/= per a child.
For further information please contact: Oshadha Gunawardena - 0777994570
23/05/2018
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් දැනටමත් ප්‍රදේශ රැසක බරපතල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත. මේ අනුව කැළණිය , කැළණිමුල්ල, පෙතියාගොඩ, බියගම, කඩුවෙල, මාදම්පේ, කුලියාපිටිය, හලාවත සහ බුලත්සිංහල වැනි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල විශාල පිරිසක් විපතට පත්ව අවතැන් වී සිටී.
ගෙවුණු වසර දෙක තුලදී මෙන්ම මේ වසරේදීත් ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට UNYCom සංවිධානයේ අපි මේ වන විටත් වැඩ කටයුතු ආරම්භ කර අවසන්. ඒ අනුව පසුගිය වසර වලදී මෙන් මෙවරත් විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය දව්‍ය එක්රස් කර බෙදාදීමට අප සමග එක්වන ලෙස කාරුණික හදවත් ඇති ඔබ සැමට අප සිදුකරන දැනුම්දීමයි මේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
සහල්
පරිප්පු
නූඩ්ල්ස්
කිරිපිටි
සීනි
තේකොල
බිස්කට්
සනීපාරක්ෂක තුවා
අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය
ඉටිපන්දම්
ගිනිපෙට්ටි
අත්‍යවශ්‍ය බෙහෙත් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය
පැනඩෝල්
කැස්ස සිරප්
පිරිටන්
මල්ටි විටමින්
දිලීර නාශක
Nose Drops
බෙටාඩින්
Hypertension Tablests
පණු බෙහෙත්
Ibuprofen
Salbutamol
Anti Histamine
Anti inflammatory and Steroid
කපු පුලුන්
සේලයින්
ප්ලාස්ටර්
Antibiotics
Metformin
ඉහත සදහන් ද්‍රව්‍ය හැකි පමණින් අප වෙත ලබාදී විපතට පත් ජනතාවට සහන සැලසීමට දායක වන ලෙස ඔබෙන් අපි කාරැණිකව ඉල්ලා සිටන්නෙමු.
එමෙන්ම ඔබට පහත සදහන් අපගේ ප්‍රාදේශීය නියෝජිතයන් හරහා වඩාත් පහසුවෙන් මෙමෙ සත් කියාවට දායක විය හැක.
මත්තෙගොඩ, කොට්ටාව, හෝමගම
Tharuka Wickramathanthri (071 982 8002)
Thisaru Kithmal (072 228 0377)
Senal Rathnayake (0766899782)
මාලබේ
Oshadha Anuradha (077 799 4570)
බත්තරමුල්ල
Yasara Perera (0772553825)
Rakitha Malewana (0713525684)
කඩුවෙල
Sajani Wickramashinghe (0722257747)
පිලියන්දල, මොරටුව,රත්මලාන
Shahan Fernando (071 761 0160)
හෝකන්දර,තලවතුගොඩ
Prashani Goonathilake (0766688008)
අතුරුගිරිය
Chathumali Isanka (0712959238)
කඩවත
Anuradha Sasitha (0773716976)
වල්පොල, හිඹුටාන
Udari Nanayakkara (0717009697)
කොලොන්නාව
Kulinda (076 867 3896)
31/12/2017
On 11th December 2017 Team UNYCom announced the project 'Help Them School with a Smile' to aid 30 students from grade 2-5 of WP/Minu Palliyapitiya Ranasinghe Primary School, Dunagaha to celebrate the 2 year anniversary of the United Youth Consortium. We received a huge support from various contributors and we were able to complete the donation list in no time. Today, on 31st of December we visited the school with the kind donations filled in our hands and great love filled in our hearts and we witnessed the actualisation of our project name.
We extend our heartfelt gratitude and a big thank you to Mrs. Chandani Dayaratne for coordinating us with the school, Kamal Sir and the Principal of Palliyapitiya Ranasinghe Primary School , all the kind donors as without them the project would not be able to succeed and our all-time-active Team UNYCom.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo