Soft Stepz
This page provides some tips which helps the people to do their day to day works very easy and some
11/11/2020
"කඩ්‍ඩ අවුල් ද ..." 😒
ඉංග්‍රීසි එහෙමත් නැත්තමි සරලව කියනවා නමි "කඩ්‍ඩ" කියන්නෙ අද කාලේ අත්‍යවශ්‍යයම භාශාවක්. අපි ජිවත් වෙන්නෙ සිංහල රටක වුනත් රැකියා කටයුතු සිට එදිනෙදා ජිවිතේ බොහෝ දෙවල් කරන්න වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන්...
ගොඩක් අයට ගැටලුවක් තියෙන්නෙ මෙන්න මෙතනදි තමයි... අපි පාසලේ අවුරැදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්තට තවම හරියට ඉංග්‍රීසි බෑ ... එතන අවුල තියෙන්නෙ භාශාවෙි නෙවෙි අපි ඉගෙන ගත්ත ක්‍රමෙි..
ඉතිං ..ඒකට තියෙන සරලම විසදුම තමයි " Life With English " App එක
ඉංග්‍රීසි පුලුවන් අයට තියෙන ගැටලුව තමයි " Stylish " විදියට ඉංග්‍රීසි කතා කරන්න බැරි එක අන්න එකට විසඳුමකුත් අපි දෙනවා
ඔයා ඉන්න මටිටම මොකක් වුනත්.. ඔයාගේ වයස කිය වුනත්... ඔයාගේ මටිටමෙි ඉදන් හැමදේම " Life with English " App එකේ අඩංගු වෙලා තියෙනවා
එහෙනමි කඩ්‍ඩ පොලිෂ්, ටිකක් පොලිෂ් 😉, කඩ්ඩ දන්නෙම නැති හැමෝම පහල Link එකෙන් App එක Download කර ගන්න ....
Download now - https://bit.ly/35nLBXz
"Are you Still confusing about your English?
Let's make it easier .
English,one of the main necessity when you are communicating each other.Though we are in a Asian country English is the language that we are using mostly.Office works,Day today works each and every works run through English.
We are learning English for 13 years.But why we are still confusing That's not the fault of us or The language.But the methodology .
So,If you want a solution for this,Just simply download LIFE WITH ENGLISH.
And the other side of this is,Though you can speak,but you cant speak stylishly or you cant understand native speakers because They are using Slang,idioms that you are not familiar with.
So here is the solution.
Hurry up,and download the LIFE WITH ENGLISH and keep this in your mind,."
WE WILL MAKE YOUR LIFE RELIABLE....🙂
Download now - https://bit.ly/35nLBXz
10/06/2019
#මනුස්සකම
මේකයි වුණේ,ස්ථානය නිකවැරටිය සමදරාපිටිය පංසල ළග.වෙලාව 11.50 ට විතර ඇති.දහම් පාසල ඇරෙන්න තව විනාඩි 10 ක් විතර තිබුණේ.ළමයි ගන්න ආපු කට්ටියත් පංසල ඉස්සරහා හිටියා.එක පාරටම වහිනව වගේ සද්දයක් අවා,හැරිලා බලනකොට මෝටර් බයිසිකලකයක පිටිපස්සේ තියාගෙන ගියපු රටකජු උරයක් ලෙහිලා පාර දිගේ මීටර් 50 ක් විතර හැලීගෙන යනවා.බයික් එකේ යන කෙනාට වැඩේ දැදෙනකොට උරෙන් හතරෙන් එකක් විතර හැලිලා,කොහොමහරි බයික් එක නතර කරලා ආපාහු එනකොට එතන හිටපු කට්ටිය වැඩේ පටන් අරන්,සමහර අය පාරේ එන වාහන නතර කරනව,මොකද එක වාහනයක් ඒවා උඩින් ගියානම් ඇති අායේ ගන්ඩ දෙයක් නෑ,ඒත් එක්කම ළග තිබුණ පෙට්ටි කඩේ මාමා ඉදලක් අරගෙන අවා,තව දෙතුන් දනෙක් කොසු අරගෙන අවා,දැන් වැඩේ යනවා.ටික වෙලාවකින් තමා කට්ටියට මීටර් වුණේ මේ බැදපු රටකජු කියලා,බේකරියට ගිහින් බැදගෙන එන ගමන්ලු,සමහරු රට කජ්ජක් දෙකක රස බලන්නත් අමතක කරේ නෑ😁.කොහොම වුණත් විනාඩි 10 ක් යන්නත් කලින් ඔක්කොම එකතු කරලා උරේටත් දැම්මා,උරේ කට ලෙහිලා රටකජු ටික හැලෙන්න පොඩි අවාසනවක් තිබුණත්.පන්සල ගාවම හැලුණ නිසාත්(කට්ටිය හිටියා ඒ වෙලාවේ),දහම් පාසල ඇරෙන් තව ටික වෙලාවක් තිබු නිසාත්(ළමයි ටික ආවනම් රටකජු රස බලනව කොහොමත්),වැහිපොද නොවැටෙන්නත් කියන කාරණා වලට අවාසනාව පරාද වුණා.රටකජු ඔක්කොම එකතු කරලා උරේ කට බඳින්න කලින් අයිතිකාරයා කිව්වා "ටිකක් අරන් කන්න" කියලා,ඒත් කවුරුත් ගත්තේ නෑ.හැමෝම කීවේ මෙතන වැටුණ හින්දා හොදට ගියා කියලා.ඕනනම් රටකජු ග්‍රෑම් 50 ක් විතර අහක යන්න ඇති.
#මනුස්සකම
25/10/2017
Shear කර දැනුවත් කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| 09:00 - 17:00 | |
| Tuesday | 08:00 - 19:00 |
| 09:00 - 17:00 | |
| Wednesday | 08:00 - 19:00 |
| 09:00 - 17:00 | |
| Thursday | 08:00 - 19:00 |
| 09:00 - 19:00 | |
| Friday | 08:00 - 19:00 |
| 09:00 - 17:00 | |
| Saturday | 08:00 - 19:00 |
| 09:00 - 17:00 | |
| Sunday | 08:00 - 19:00 |
| 09:00 - 17:00 |