LifeServ Private Limited

LifeServ Private Limited

Share

LifeServ (Pvt) Ltd, a proud subsidiary of Sumathi Holdings, pioneers in bringing cutting-edge medical devices and healthcare solutions to Sri Lanka

04/07/2026

ඉස්සර වගේ මුලු ගානම එක පාර ගෙවලා දේවල් මිළදී ගත්ත කාලේ දැන් ඉවරයි. Lifeserv දැන් Koko එක්ක එකතු වෙලා නිසා ඔයාලටත් පුලුවන් ගෙදරක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සෞඛ්‍ය මැනීමේ උපකරණ දැන්මගෙදර අරන් යන්න, පස්සේ ටික ටික ගෙවන්න.

ඔබේ ආදරණීයන්ගේ උපන්දිනයට, විශේෂ දිනයකට තෑග්ගක් දෙන්න දැන් එක පාර ලොකු මුදලක් වැය කරන්න ඕනෙ නෑ. ටික ටික ගෙවන්න ලොව සුපතල, අති නවීන domestic Healthcare devices වගකීමක් සහිතව ගෙදර ගෙනියන්න දැන්ම අපට කතා කරන්න.

0112 55 57 48 / 0716 88 77 99

*T&C Apply

26/06/2026

Life Serv 25 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන නොමිලේ වෛද්‍ය කඳවුර!

Life Serv ආයතනයේ 25 වැනි අභිමානවත් සංවත්සරය නිමිත්තෙන්, අප වෙතින් ඔබ වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන නොමිලේ වෛද්‍ය කඳවුරක්...

දිනය: ජුනි මස 26 වනදා
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය: සමුද්‍ර සුපර්මාකට්, පළමු මහල
පිරිනමනු ලබන නොමිලේ සේවාවන්:රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීම (Blood sugar)අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීම (blood pressure)

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 957 1211

ඔබේ සෞඛ්‍යය රැකගන්න පැමිණෙන්න!

20/06/2026

Father’s Day Special Health Bundle Offer! 💙🎁

This Father’s Day give dad the gift of health MediSmart Glucose Monitor + A&D Blood Pressure Monitor

✨ Why Choose This Bundle?

🏅 NMRA Approved Devices
🛡️ Lifetime Warranty on Glucose Monitor
🛡️ 3 Year Warranty on Blood Pressure Monitor

💰 Save Rs. 3,000
🔥 Bundle Price: Rs. 16,500/- Only

📅 Offer Valid Until 20th July
📍 Available Only at LifeServ Showroom

Give Dad a practical gift that promotes a healthier and happier life 👨‍👧‍👦💙

📞 0716 88 77 99/ 0112 55 57 48

T&C apply.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 02, Temple Lane
Colombo
00300

Opening Hours

Monday 08:15 - 17:30
Tuesday 08:15 - 17:30
Wednesday 08:15 - 17:30
Thursday 08:15 - 05:30
Friday 08:15 - 17:30
Saturday 08:15 - 13:30