Fashion With Three
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fashion With Three, Clothing (Brand), Colombo.
21/10/2024
ගැම්මට අදින්න 👊🔥TOP MODELS🔥
ලංකාවේ අංක එකේ Modeling Brand එක 🇱🇰
⏩⏩❗ NOW AVAILABLE ❗⏪️⏪️
✔️පංතියට ✔️ ශූට් එකට✔️ජිම් එකට✔️ අවුටින් එකකට ඕනෑම තැනකට සෙට් වෙන , හේදුවම ඇදෙන්නේ නැති❌ ....බස් එකේ යද්දි පොඩි වෙන්නැති❌ සුපිරි High Quality 👊Imported Sports Material👕 එකකින් නිමවූ Top Model Branded T Shirts සියලුම Top Models ශාඛා වලදී
✅Top Models Colombo
✅Top Models Gampaha
✅Top Models Kurunegala
දැන් ඔබට ලබාගත හැක 🔥
🙋Male Model Is Wearing - Size L
(UK 10/12)
🙋♀️Female Model Is Wearing - Size M
(UK 6/8 )
❗❗ Price : Rs. 2900/= Only ❗❗
⏩⏩ Limited Stock Available⏪️⏪️
හදුන්වාදෙන විශේෂ මිල අඩු කල Price එකට ලැබෙන්නේ නොවැම්බර් 30දක්වා පමණි❗
12/06/2024
🔥🔥 New Arrivals 🔥🔥
🌵🌱Hello June 🌵🌱
Look Rich - Spend Small
06/12/2023
Office එකට වුනත් අදින්න පුලුවන් 🔥 ඩෙනිමට, crop top එකක් විදියටත් ලස්සනයි ...ලෝගෝ නෑ ප්‍රින්ට් නෑ....ඕනේ තැනකට බය නැතුව අදින්න පුලුවන් ...ඕනෑම ෆැශන් එකක් කරන්නත් පුලුවන් 😍😍
‼️ Introducing ..........‼️
New Whitish Gray T-shirt Range !
ටී ශර්ට් එකක මිල රු. 1500/= ‼️
දෙකක් හෝ ඊට වැඩිය ගන්නවානම්
එකක් රු.1200/=‼️
Oversized Unisex T-Shirts
Size : M/L/XL
Model is wearing size M
✔ machine washable
✔No Colour Fading
Inbox or whatsapp for oders
05/12/2023
💜️🎀 Good Morning 💜️🎀
01/12/2023
💖🎉️🎊️ Happy December 🎉️🎊️💖
එයයි ඔයයි එක වගේ අදින්න ආසා නැද්ද 🤩 ‼️
නිට්ටඹුවට යන්න ලෑස්ති වෙන ඕඩර් එක ..එයා ආදරේ කරන කෙනාගෙ උපන්දිනයටලූ ...
මම පොඩි විශ් එකක් ලියලා දැම්මා.....එයා ගොඩක් සතුටු වෙයි කියලා හිතනවා නෝට් එක දැක්කම 🎊️🎉️🎂🎂
🧡🧡
Spend Small - look rich ‼️
එකක් රු.1200/=පමණයි .
Unisex Oversize T-Shirts
ගෙදරටම ගෙන්වාගන්න මැසේජ් එකක් දාන්න....🥰
අනේ එයා ගොඩක් සතුටු උනා.......🙈💖💖💖
29/11/2023
Pastel Cream Unisex Oversized T-Shirts
🔥 එකක් රු. 1200/= 🔥
එක එක විදියට ෆැශන් කරන්න පුලුවන්
දෙන්නටම එක වගේ අදින්නත් පුලුවන්
හේදුවම ඇදෙන්නේ නැති ,පාට යන්නේ නැතු
ලස්සනම ලස්සන පැස්ටල් ක්‍රීම් පාට ටි ශර්ට් එක මේ ගානට ලැබෙන්නේ තව හරියටම සතියයි 🔥🔥
Size : M/L/XL
(Model is wearing size L )
ගෙදරටම ගෙන්වා ගන්න ඉක්මනින් මැසේජ් එකක් දාන්න....🥰🥰🥰
Hunter Green 🌵 & Army Green ☘️
🔥රු.1200/=විතරයි🔥
🌲🎅Special Christmas Offer 🌲🎅
හන්ටර් ග්‍රීන් ටී ශර්ට් දෙකක් ඕඩර් කලොත්
ආමි ග්‍රීන් ටීශර්ට් එකක් රු.999/= ට ‼️
🎅🌲🌲 හැබැයි තව සතියයි 🎅🌲
නත්තලට එයත් එක්ක එකට අදින්න දැන්මම ගෙදරට ගෙන්වා ගන්න 😍
ලග එන අවුරුද්දට, නත්තලට වගේම එයාගෙ උපන්දිනයට මේ වගේ ගිෆ්ට් එකක් දුන්නොත් මුලු අවුරුද්දම එයා ගොඩක් ආසාවෙන් අදීවී නේද 😍👕🥰
ගෙදරටම ගෙන්වා ගන්න ඉක්මනින් මැසේජ් එකක් දාන්න 🔥
විශේෂ මිල තව සතියයි ‼️‼️
එකක් රු.1200/=විතරයි
Pastel Purple ❌❌Sold out
Bluish Gray ❌❌ Sold Out
Pastel Cream ✅
Hunter Green ✅
Army Green ✅
Whitish Gray ✅ Available ‼️‼️✌️
24/11/2023
‼️ Look Rich - Spend Small ‼️
🔥Only Rs.1200/=🔥
විශේෂ මිල තව සතියයි
හේදුවම ඇදෙන්නේ නැති , පාට යන්නේ නැති , ඕනේම තැනකට අදින්න පුලුවන් දාඩිය දාන්නේ නැති Cotton මැටීරියල් එකකින් නිමවුන ලස්සන පැස්ටල් පාට 5 කින් ✔️✔️
ගෙදරටම ගෙන්වාගන්න පුලුවන් ‼️
👕Unisex Oversize T-Shirt Collection 👕
💖 Pastel Cream ✔️
💖 Hunter Green ✔️
💖 Whitish Gray ✔️
💖 Army Green ✔️
💖 Bluish Gray ✔️
💖Patel Purple ❌❌Sold Out
ඕඩර් කිරීම සදහා වට්සප් මැසේජ් එකක් හෝ ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න
📲 0768 444 977 ✅
☁️☁️ Whitish Gray ☁️☁️
ඩෙනිමට , වැඩ කරන තැනට , එයා එක්ක එලියට යනකොට වගේම දෙන්නම එක වගේ අදින්නත් පුලුවන්, කොච්චර ඇන්දත් නෝට් වෙන්නෙත් නැති , ඕනාම තැනකට සෙට් වෙන සුදු පාටට හුරු ලා අලු පැස්ටල් පාට T-Shirt එක 🔥
‼️‼️ තව සතියයි ‼️‼️රු.1200/=විතරමයි
Hello Hello 🤗 🤗
පාට යන්නේ නැති, හේදුවම ඇදෙන්නේ නැති , දාඩිය දාන්නේ නැති සුවපහසු Material එකකින් නිමවුන Unisex Oversize T- shirt කලෙක්ශන් එකේ Pastel Purple පාට මේ වන විට ඉවර වෙලා තියෙන්නෙ......🙈🙉
ලංකාවේ අඩුම මුදලට ලැබෙන ඉහළම ප්‍රමිතියෙන් යුත් THREE බ්‍රෑන්ඩ් එකට මේ වන විට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි 🤝🤝
රු.1200/= ලැබෙන්නේ තව සතියක් යනකන් විතරයි ....‼️‼️‼️
ඔයාටයි එයාටයි එක වගේ අදින්න ලස්සනම පාට 5 කින් ගෙදරටම ගෙන්වාගන්න පුලුවන් ❤️👇👇👇
🌾 Pastel Cream
🌳 Hunter Green
☁️ Whitish Gray
☘️ Army Green
💎 Bluish Gray
‼️‼️ ඔයාගෙ පොටෝ , ටික් ටොක් විඩියෝ අපිට එවන්න අමතක කරන්නත් එපා... 🎬
Fashion වලට ආදරේ කරන ඔයාව රටටම පේන්න අපේ පේජ් වල පල කරන්නටත් අපි සූදානම්... 😍😍🤝
‼️‼️ Hurry Up ‼️‼️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo