Financial Solutions by Mewantha
"අනාගතයට ශක්තිමත්ව මුහුණ දෙන්න ලංකාවේ හොදම සෞඛ්‍ය හා මුල්‍ය සැලසුම් මගෙන්...."
04/02/2026
එදිනෙදා ජීවන රටාව තුළ අප සිදුකරන තෝරාගැනීම් පිළිකා අවදානම ඉහළ නංවන සාධක විය හැකි බවට පර්යේෂණ මඟින් පෙනී ගොස් තිබේ. දුම්වැටි සහ මත්පැන් පරිභෝජනය, ඉහළ ශරීර සකන්ධ දර්ශක (BMI) අගයක් තිබීම, එළවලු හා පලතුරු භාවිතය අවම වීම සහ කායික ක්‍රියාකාරකම් අවම වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
මෙහිදී වැදගත්ම කරුණ වන්නේ අපට මෙම සාධක වෙනස් කළ හැකි වීමය. අද දවසේ ඔබේ ජීවන රටාවේ සිදු වන කුඩා වෙනස්කම් මඟින් හෙට දිනයේ ඔබේ සෞඛ්‍යයත්, ඔබගේ ආදරණීයයන්ගේ අනාගතයත් සුරක්ෂිත වනු ඇත.
නිවැරදි තෝරාගැනීම් තුළින් ජීවිතයේ වටිනාම දේවල් රැකගන්න.
𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲
04/02/2026
78වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ, ජාතියක් වශයෙන් එකට එක් වී නිදහසේ ප්‍රෞඪත්වය මහත් අභිමානයෙන් සමරමු.
𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Level 16, , One Galle Face Tower
Colombo
00200