Silent feeling

Silent feeling

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Silent feeling, Digital creator, Colombo.

14/03/2026

නුඹ ගිය මග තනිවී බලා ඉන්නෙමි...
සිහිනෙන්වත් නොපැතූ දුකක් විඳවමි...
හදවත ගැහෙන හැම වාරයකම
නුඹේ නමම මුමුණන්නෙමි...
​මතකය අමතක කරන්නට වෙර දරමි...
එත් ඒ මතකයම ජීවිතය කරගනිමි...

14/03/2026

මතක එනකොට නොදැනීම
බර වෙලා ඇත්නම් ඇස් දෙකක්..
අයිති නැති බව දැන දැනත් හිත
නොයයි නම් එක උණුසුමක්..
​‘කොතැන උන්නත් තුටින් ඉනු මැන’
කියා ඇත්නම් හිතක්..
ඉතින් අත් අතහැරුණුත්
තිබිය නොහැකිද ප්‍රේමයක්? ❤️🍃

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo