Tractor world
Tractor world
12/05/2026
🤫 අලුත්ම “වැඩකාරයා” – TAFE Dyna 4WD ගැන ගොඩක් අය නොදන්න කාරණා 10ක්! 🚜🔥
ලංකාවේ කුඹුරු වැඩේ ඉඳන් trailer ඇදීම, dozer වැඩ, land preparation වෙනකන් “එකම ට්‍රැක්ටරෙන්” කරන්න හදපු අලුත් TAFE Dyna 4WD එක ගැන මේ දේවල් දැනගෙන හිටියද?
1. 4WD Power එක නිසා මඩේ රජා! 🌾💪
Dyna 4WD එකේ wheels 4ම power ගන්න නිසා මඩ කුඹුරේ හිරවෙන්නේ අඩුයි. ලිස්සන තැන්වලත් steady pulling power එකක් දෙනවා.
2. 24 Speed Super Shuttle Gearbox 🔄
Forward සහ reverse gear ඉක්මනින් මාරු කරන්න පුළුවන් Super Shuttle technology එක නිසා loader වැඩ, trailer reversing, field turning වගේ වැඩ ලේසියි.
3. DynaLift Hydraulic System එක 🔥
Heavy implements උස්සන්න powerful hydraulic system එකක් තියෙනවා. Rotavator, plough, harrow, trailer tipper වගේ බර වැඩ වලට හොඳ support එකක් දෙනවා.
4. Quadra PTO System – එක ට්‍රැක්ටරේ වැඩ ගොඩක් ⚙️
Live PTO, Reverse PTO, Multi-Speed PTO, Ground Speed PTO කියන features නිසා එක tractor එකෙන් equipment ගොඩක් operate කරන්න පුළුවන්.
5. Portal Type Front Axle 🚜
Turning radius එක අඩු නිසා පොඩි ඉඩවලත් හොඳ maneuverability එකක් තියෙනවා. Estate roads, narrow fields, coconut lands වලටත් ලේසියි.
6. Wet Disc Brake System 🛑
Oil immersed brake plates තියෙන නිසා braking smooth වගේම safe. Heavy trailer එකක් ඇදගෙන යද්දිත් control එක හොඳයි.
7. Fuel Efficient Powerful Engine ⛽🔥
TAFE engine technology එක fuel saving වගේම high torque power එකක් දෙනවා. අඩු diesel වලින් වැඩි වැඩක් කරන්න පුළුවන්.
8. 365 Days Working Tractor ☀️🌧️
ගොවිතැන විතරක් නෙවෙයි — construction, fisheries, transport, bowser work, dozer blade work වගේ වැඩ වලටත් use කරන්න පුළුවන් multi-purpose machine එකක්.
9. High Resale Value 💰
TAFE tractor කියන්නේ ලංකාවේ market එකේ demand තියෙන brand එකක්. හොඳ maintenance එකක් තිබ්බොත් අවුරුදු ගානකට පස්සෙත් හොඳ resale value එකක් තියෙනවා.
10. Browns After Sales & Spare Parts Network 🔧
ලංකාව පුරා service support සහ spare parts availability එක හොඳ නිසා breakdown වුණත් ඉක්මනින් repair කරගෙන වැඩට දාන්න පුළුවන්.
🚜 “Power, Balance, Fuel Saving, Multi-purpose Performance” — මේ හතරම එකට තියෙන tractor එකක් තමයි අලුත් TAFE Dyna 4WD එක.
ඔයාලා Dyna 4WD එකෙන් කරන්න කැමති වැඩේ මොකක්ද?
🌾 Rotavator work?
🚛 Trailer pulling?
🏗️ Dozer work?
Comment එකක් දාන්න! 👇
02/03/2026
ට්‍රැක්ටරේ රත්තරං- සේවාව ඉස්තරම්
මෙවරත් යල කන්නෙට සූදානම් වෙන ඔබ වෙනුවෙන්,
බ්‍රවුන්ස් TAFE ට්‍රැක්ටරයට නොමිලේම සේවාවන් සපයමින් අපි එනවා ඔබේ ගමට.
මාර්තු 3, 4, 5
උහන- සති පොළ පරිශ්‍රයේ දී
☑️පළපුරුදු කාර්මික නිලධාරීන් විසින් නොමිලේ පරීක්ෂාව
☑️අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්
☑️ට්‍රැක්ටරයේ නිවැරදි නඩත්තුව,
ට්‍රැක්ටර් මාදිලි, විශේෂාංග සහ මූල්‍ය පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්
☑️වෙනත් ඕනෑම මාදිලියක ට්‍රැක්ටර් සඳහා තත්ව පරීක්ෂාව නොමිලේ
☑️ තවත් වටිනා තෑගි දිනා ගැනීමේ අවස්ථා
ඔබත් සහභාගීවන්න.
වැඩි විස්තර
0777 281720
#
28/02/2026
TAFE DYNA ඔන වැඩකට👍👍💪👑️
ගොඩ වැඩට, මඩ වැඩට ,ඔනේම වැඩක් කාර්යක්ෂමව අඩු වියදමකින් කරගන්න සුවිශේෂී නවීන පහසුකම් ගනනාවක් සහිතව එන ,දන්න හැමෝම ගන්න TAFE DUNA 4WD ට්‍රැක්ටරය මේ යල කන්නයේ ඔබේම කරගන්න,,,,
🧨නවීන simpson එන්ජිම නිසා වැඩි බලයක්, ජවක් ,වැඩි කල්පැවැත්මක් , වැඩි ඉන්දන කාර්යක්ෂමතාව නිසා වැඩි ඉතිරියක් වැඩි ලාභයක්
🧨supper shuttle තාක්ෂණය සහිත පහසුවෙන් හැසිරිය හැකි ගියර් 24 පද්ධතිය නිසා කාර්යක්ෂම දවසකට වැඩි ප්‍රමාණයක් වැඩ කිරිමට ඇති හැකියාව ,,
🧨වැඩි දියුණු කල ඉදිරි ඇක්සල පද්ධතිය නිසා ඉතා කූඩා ලියද්දක පවා ඉතා පහසුවෙන් හැසිරිය හැකි විම,
🧨(රිවස් PTO සහිත)ඔනෑම උපකරණයක් බවිතා කල හැකි ජව සම්පන්න නවීන quadra PTO පද්ධතිය ,,,
🧨බිම් මටමේ සිට ඇති උස වැඩි නිසා ඔනෑම ක්ෂේත්‍රයක පහසුවෙන් වැඩකල හැකවීම,,,
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Anuradapura
Colombo