Marshi Entertainment
👍 Like කරලා ✌ Share කරන්න යාලුවනේ 👈 🥰 ✌
Sometimes we need to hold back and take a rest 🥰🫣
☸️ අද පින්බර අධි වෙසක් පුන් පොහෝ දිනයයි.
උදෑසන 08.00 ධර්ම දේශනාව.
අරිය පරියෙසන සූත‍්‍රය
දේශකයාණෝ - පරිවේනාචාර්ය, ශාස්ත‍්‍රපති, පූජ්‍යපාද සිටිනාමළුවේ පඤ්ඤාවංස ස්වාමීන් වහන්සේ.
බැතිබර දායකත්වය - ඕස්ටේ‍්‍රලියාවේ වාසය කරන සදීරා සූරියආරච්චි මහත්මිය සහ මලිත් ප‍්‍රසංග මහතා විසින් මාලනි චිත‍්‍රලතා ගුරු මහත්මියට පින් පිණිස.
ධර්ම දේශනාව.
පරිවේනාධිපති, ශාස්ත‍්‍රපත පූජ්‍යපාද පානදුරේ විනීත ස්වාමීන් වහන්සේ.
දායකත්වය ලක්ෂිත ඔකඳපොල මහත්මයා සහ සහෝදර, සහෝදරියන් පිරිස, පාසල් මාවත.
ධම්මචක්කය දේශනාව හා සිල් අළුත් කිරීම.
පරිවේනාචාර්ය, ගෞරව ශාස්ත‍්‍රවේදී, පූජ්‍යපාද දෑරංගල ධම්මවිසුද්ධි ස්වාමීන් වහන්සේ.
ධර්ම දේශනාව.
ශාස්ත‍්‍රවේදී, පූජ්‍යපාද මී ඇල්ලේ ධම්මකෝවිධ ස්වාමීන් වහන්සේ.
ධර්ම දේශනාව.
පූජ්‍යපාද බලංගොඩ විමලවංස ස්වාමීන් වහන්සේ.
පොහෝදා සඳහම් කතිකාව
දේශීය වෛද්‍ය ගාමිණී කිරඹකන්ද මහත්මයා
❗️ මෙම වීඩියෝ හෝ ඕඩියෝ පට සද්ධමමවාහිනී ආයතනයේ අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක පළ කිරීම හෝ පිටපත් බෙදා හැරීම සපුරා තහනම් වේ.
❗️ The publication or distribution of copies of these videos or audios in any media without the permission of Saddamamavahini is strictly prohibited.
🏵️ සද්ධමමවාහිනී අපගේ Facebook පිටුව සඳහා එක් වන්න පහත සබැඳිය ක්ලික් කරන්න... 🏵️
https://www.facebook.com/profile.php?...
#2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
No:338, T B Jayah Mawatha · Colombo, Sri Lanka
Colombo
01000