Dream High
"We Make Your Life Dreams Come True !!!" Contact thru messenger. "Dream High for Healthy, Wealthy, Happy Life"
18/08/2024
ඔයත් Genuine කියලා Local Parts අරන් රැවටිලා තියෙනවද ?
Local, Genuine Parts දෙවර්ගයම එකම වගේ වෙළඳපොළට එද්දී Genuine Parts හොයා ගන්නනම් විශේෂ ක්‍රමවේදයක් අවශ්‍යමයි.
ඒ අනුව Demak අපි 100% Original Genuine Parts ලබා දෙන්නේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තහවුරු කරමිනි.
1. Demak Genuine Spare Parts සැමවිටම සීල් පැක් එකක පමණක් අලෙවි කරන බව මතක තබා ගන්න.
2. භාණ්ඩය පිළිබඳ විස්තරය, Barcode එක සමග භාණ්ඩය පිළිබඳ විස්තරය ඇතුලත් QR Code එක සහිත ස්ටිකරය ඇති දැයි බලන්න. එය Scan කිරීම තුලින් භාණ්ඩය පිළිබඳ විස්තරය ලබා ගත හැකිය.
3. ඔබ මිලදීගන්නා සෑම Demak Spare Parts Pack එකකම ඇති Hologram Sticker එක Scan කර බලා Genuine දැයි තහවුරු කරගන්න.
සැකයක් නැතුව Genuine ම අරගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න
077 - 106 4807
Demak Lanka ( Pvt ) Ltd.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dharmapala Mawatha, Colombo 07
Colombo
00700