ALVY Engineers

ALVY Engineers

Share

ALVY Engineers (PVT) LTD Premier Technical Service Provider in Sri Lanka
Technical Ser & consultation

Photos from ALVY Engineers's post 09/01/2026

Internet of Things (IoT)
⚡️ ඔබේ කුසලතා වැඩි දියුණු කරන්න: විදුලි කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය බුද්ධිමත්! ⚡️
සාම්ප්‍රදායික රැහැන් ඇදීම ආරම්භය පමණි. ලෝකය ස්මාර්ට් නිවාස සහ කාර්මික ස්වයංක්‍රීයකරණය දෙසට ගමන් කරමින් සිටී. ඔබ විදුලි හෝ කාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් නම්, හෙට දවසේ අපිට අභියෝගයක් වන smart නවීන පද්ධති ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට අදම ඉගෙන ගන්න.
මෙම පුළුල් වැඩසටහන සාම්ප්‍රදායික විදුලි කාර්මික වැඩ වලින් එහාට ගිය නවීන අන්තර්ජාල දේවල් (IoT) Remotely Access Control, Digital Smart Technologies, Automative වැනි තාක්ෂණය අතර පරතරය පියවීම සඳහා ක්ෂේත්‍ර වෘත්තිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඇත්ත වශයෙන්ම IoT ස්මාර්ට් Technology පිලිබඳ දැනුම සහා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව අප මේ වන විටත් වසර 25 ක් පමණ ආපස්සට ගොස් ඇත. Google දත්ත අනුව 2025 වර්ෂය වනවිට ලෝකය පුරා IoT සමග සම්බන්ධ වී ඇති උපකරණ ප්‍රමාණය බිලියන 27 ක්, වසරක ආදායම ට්‍රිලියන 30 ක්, අපේ දුරකථන සමග සම්බන්ධ වෙලා තිබෙනවා iot උපකරණ 2.2 බිලියන්, ඉතිං ඔබට හිතා ගන්න පුලුවන්ද ලෝකයේ දැන් කොයි දෙසට ගමන් කරන්නේ කියලා, මෙය 2026 වන විට තවත් 100 ගුණයකින් පමණ වැඩි වී තිබේවි. එමනිසා විදුලි කාර්මිකයින් ලෙස අප හැමෝම මෙම අද්වතීය ස්මාර්ට් කරණයට මුහුණ දිය යුතුමයි.

​🛠 ඔබ ඉගෙන ගන්නා දේ සම්බන්ධව කරුණු කිහිපයක්,
Basic elements of IoT, Understanding IoT in electrical engineering, Wearable tech and health monitoring, Edge computing, Latest 5G networks, Enhanced efficiency and energy management, Innovation in design and development, Smart Home Automation,
ස්මාර්ට් නිවාස, ගොඩනැගිලි, වෙළඳ සාප්පු, ගබඩා, වැනි ස්ථාන ස්වයංක්‍රීය කරණය, Lighting, Machines, Motors, Air Conditions, Roller Gates, Alarms, CCTV, Generators etc Remotely switching & Control.
අප විසින් මැනුවලි ස්ථාපිත කරන උපකරණ, මැෂින් ස්මාර්ට්ෆෝන්, ටැබ්, Laptop හරහා පාලනය කිරීම හා troubleshoot කිරීම.
Rj45, CAT Cables, Fiber optic, CC2V, Data Cables IP, DG, DDNS, network Topologies & types, Wireless technologies, cloud space, Wi-Fi, Bluetooth, Zigbee, LoRaWAN, infrared, GSM Networks like 1G to 5G
Software and connectivities, Data privacy & Protection, Sensors, Actuators, Controllers, Microcontrollers, Arduino Technologies,
Energy Management & Smart Grids, Predictive Maintenance, Cloud Connectivity, MQTT, HTTP protocols & cloud service

For more 0773523085

Want your business to be the top-listed Equipment Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Narahenpita
Colombo
00500