ABEC Premier

ABEC Premier

Share

Fueling global education, shaping your academic future internationally.

Photos from ABEC Premier's post 20/07/2026

ජපානයේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් අපගේ සිසු සිසුවියන් වෙත අපගේ උණුසුම් සුභ පැතුම්! 🌸🎓

2026 අප්‍රේල් බඳවා ගැනීම සඳහා ජපානයේ විවිධ භාෂා ආයතන වෙත ඔවුන්ගේ 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සාර්ථකව හිමි කර ගැනීමට සමත් වී ඇත. ඔබේ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අප හදවතින්ම සුබ පතමු! ✨

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙනවාද?

2027 අප්‍රේල් සහ ජූලි (April & July 2027) බඳවා ගැනීම් සඳහා දැන් අයදුම් කරන්න.

ඔබට JLPT N5 තිබුණත්, නැත්නම් ඉදිරි මාසය තුළ JLPT N5 විභාගයට පෙනී සිටීමට නියමිත වුවත්, N5 ප්‍රතිඵලය ලැබීමට පෙරම Interview සඳහා සහභාගී විය හැකි අතර අප සතුව ඇති Class 01 ජපන් භාෂා පාසලක් තෝරා ගැනීමට අපි ඔබට සහාය වෙමු.

වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
📞 011 243 9118
🌐 abec.lk

19/07/2026

🇦🇺🇳🇿 ABEC Australia & New Zealand Kandy Expo 2026

Dreaming of studying abroad? Your journey to an internationally recognized degree starts here!

🎓 Meet Mr Siddarth Gunasekaran In country recruitment executive at Curtin University, Australia, and receive expert guidance on your study options, scholarships, entry requirements, and student life in Australia.

📍 Venue: Queens Hotel, Kandy
📅 Date: 08th August 2026
🕙 Time: 10.00 AM – 04.00 PM

✅ Meet university representatives directly
✅ Explore scholarships and course options
✅ Get personalized guidance for your study abroad journey

🎟️ Entrance FREE!

Don't miss this opportunity to take the first step toward your global future.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Level 16, PARKLAND, #33, Park Street, Colombo 00200
Colombo
200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 01:00