DM Performance
Welcom to DM Performance
Valavertonic beat on off
Efi tuneup
Suspension repair
Gear box repair
Any
Honda EK3 Pops & Bangs Activated 🙂↔️🚀❤️🔥
Honda EK3 running a custom ECU remap with pops & bangs by DM Performance
❓ Honda Civic FD1 Auto + ECU Remap – Dyno අගයන් සහ කොහොමද Road feeling එක. අපි අද ඒ ගැන කතාකරමු.🔥
මේකේ Dyno Run එක නිසා අපිට දකින්න පුළුවන් වුණේ factory එකෙන් generally out කරලා තියෙන crank horsepower අගයන් යම් යම් භෞතික / පාරිසරික හේතූන් මත ඉතා පහළ මට්ටමක පැවතුණු බවයි.
👉 Stock map එකේ:
90 WHP / 95 Nm
👉 Remap එකෙන්:
112 WHP / 157 Nm
හරියටම අගයන් ලබා ගන්න නම් crank HP වලට මේ අගයන් convert කරන්න ඕනේ.
🔧 1) Manufacturer spec = Crank HP
* Factory එකෙන් announce කරන්නේ engine output (crank)
👉 FD1 = ~140 HP (crank)
👉 ඒ නිසා compare කරනකොට:
* crank vs crank match කරනවා
අපි දැන් ECU Remap එකෙන් ලැබුණ gain එක calculate කරලා බලමු👀
🏁
Stock: 90 WHP / 95 Nm
Tuned: 112 WHP / 157 Nm
Gain
Power gain:
90 → 112 WHP = +22 WHP
= ~24.4% gain
Torque gain:
95 → 157 Nm = +62 Nm
= ~65.3% gain
🔧 Q1: +22WHP gain එක ලොකුද?�ඔව් 👍
~24% increase එකක්. Hardware upgrades නැතුව මෙක solid result එකක්.
🔥 Q2: Torque එක +62Nm වැඩි වුණ එක බලපාන්නේ කොහොමද ?�
A: Torque = pulling force�👉 95 → 157 Nm = ~65% gain
👉 ඒකයි:
* Launch smooth
* Midrange (2k–5k RPM) strong
* Overtake easy
👉 “Seat feel” එක maximize වෙන්නේ torque වලින්.
⚙️ Q3: ඇයි road එකේ driving feel වෙන්නේ?
A:
✔️ Throttle response sharpen
✔️ Midrange torque boost
✔️ Auto torque converter multiplication
👉 මේ තුන එකතු වෙලා car එක aggressive feel වෙනවා
📊 Q4: එහෙනම් HP gain එක අඩු වගේ පේන්නේ ඇයි?
A: Dyno peak HP බලනවා (high RPM)
👉 Remap improve වෙන්නේ midrange torque (feel zone)
👉 ඒකයි:
“Numbers වලින් අඩු වුණත් Strong Feeling එකක් Drive කරද්දි ලැබෙන්නෙ." 😉
📉 Engine power curve reality
Honda Civic FD1 (R18A) engine එකේ:
* Peak power ~6000+ RPM
* හැබැයි 5000 RPM පස්සේ torque drop වෙන්න පටන් ගන්නවා
🏁 Final Verdict
👉 Remap only FD1 Auto Transmission
✔️ +24% power gain
✔️ +65% torque gain
✔️ Massive drivability improvement
👉 ඒකයි:
“Feel faster than numbers” setup එකක් 🚀
29/04/2026
First time in Sri Lanka 🇱🇰 — Honda Civic FD1 dialed in on the dyno by DM Performance at Lap57 🏁🐎
ලංකාවේ ප්‍රථම වතාවට Honda Civic FD1 කාර් එකක් Dyno Tune කිරීම DM Performance අපෙන් 💪🏻🫡❤️🔥
29/04/2026
Honda Civic FD1 🚀❤️🔥
Custom Stage 1 Aggressive Level Unlocked 🙂↔️❤️🔥
From the outside it stays subtle, but underneath it’s all attitude. This FD1 is about balance—sharp response, smooth delivery, and a presence that doesn’t need to shout to be noticed. Built with purpose, driven with passion.🙂↔️
Waiting for unbelievable results 🫡
ලංකාවේ පලවෙනි Turbo ES එක 💪🏻❤️🔥
ඒකත් DM Performance අපේ 🙂↔️❤️🔥
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
271, 4th, Lane
Colombo
10620