The parrot
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The parrot, Education Website, colombo, Colombo.
15/12/2023
ගොඩක් සිසුන් IELTS කරාට හරියටම දන්නේ නැහැ .මොකක්ද මේ iELTS කියන්නේ කියලා .අපි ඔයාට IELTS කියන්නේ මොකක්ද කියලා ටික ටික කියලා දෙනවා.අපේ classes වලට ඔයා ආවනම් ඔයා අනිවාර්යයෙන් මේ exam එක අපි ඉහලින්ම පාස් කරලා දෙන්වා.ළගදීම අපේ classes පටන් ගන්න නියමිතයි.
IELTS කියන එකේ තෙරුම මොකක්ද .කෙටියෙන් සදහන් කරන මේ අකුරු ටිකේ තේරුම මොකක්ද ?
I - international
E - English
L - Language
T - Testing
S - system
International English Language Testing System .
ඔන්න ඕකයි ඔකේ තේරුම.
15/12/2023
සමහර අය දන්නේ නැහැනේ ඔරලෝසුවේ am.pm. කියන එකේ ඉංග්‍රීසි වචනය.මේ කෙල්ලෝ දෙන්න ඒක දන්නේ නැහැ පුදුමයි නේද ? මේක ඉංග්‍රීසි වචනයක් නම් නෙමේ ඇත්තටම .මේක ලතින් භාෂාවේ එන වචනයක් .
Am - Anti meridiam - පෙ.ව
Pm - post meridiam-ප.ව
08/12/2023
Kale - ගෝවා .ගෝවා වලට කියන තව නමක් හොදේ.හදාගෙන බොන්න.
08/12/2023
මේවා දැනගන්න එකත් හොදයි හොදේ.
06/12/2023
Chives - චයිව්ස් - ළූනු කොල
Cilantro -සිලාන්ට්‍රෝ - කොත්තමල්ලි කොල
Mint -මින්චි කොල
Rosemary - රෝස්මරි - රෝස්මරි කොළ
ඔයා මේවා ගැන දන්නේ නැති දෙයක් තියෙනවානම් අපිට comment එකක් දාන්න.
05/12/2023
ඔන්න තවත් ඔයා නොදන්නා දේවල් ටිකක් 🦜 අරන් ආවා.
Zucchini - සුzකීනී - වට්ටක්කා වැනි එළවළුවක්.
Pea/pease -පීස් - පියලි ඇට වර්ග
Eggplant - වම්බටු
වම්බටු වලට තව නමක් තියෙනවා ළමයි .දන්න්වනේ ඒක.
Artichoke -ආටිචෝක් - සුරියකාන්ත කුලයේ ශාකයක අල
Lettuce -ලෙටිස් - සළාද
Salad කියන්නේ ඔයාලා.හරි වචනය ඔන්න අද දැනගත්තා.
තව ඔයාට දැනගන්න ඕන දෙයක් අහගන්න අපිට comment කරලා යාලුවනේ.
05/12/2023
ඔන්න ඔයාට 🦜 තීරණය කරා මුලින්ම කුළු බඩු ටිකක් ඉංග්‍රීසියෙන් කියලා දෙන්න.මේවා ඉතින් දැන ගෙන ඉන්න එක හොදයි ටිකක් .
Cumin seeds - මේක කියවන්නේ ලමයි- කමීන් සීඩ්ස් කියලා.මේක ඉංග්‍රීසියෙන් මෙහෙමත් ලියන්න පුලුවන් - cu**in seeds. මේ තමයි සූදුරු වලට කියන ඉංග්‍රීසි වචනය.දුරූ වර්ග කියලත් කියන්වා.
Caraway seeds - කැරවෙ සීඩ්ස් - මාදුරු
Coriander seeds - කොරි ඇන්ඩ සීඩ්ස් - කොත්තමල්ලි ඇට.
Mustard seeds - මස්ටඩ් සීඩ්ස් - අබ ඇට
ඉංග්‍රීසියෙන් mustard කියනවා ලමයි දුඹුරු පාටට හැබැයි කහ පැහැයට නැබුරු.
Fenugreek seeds - ෆෙන්යුග් රීක් - උළු හාල් ඇට
Fennel seeds - ෆෙන්ල් සීඩ්ස් - මාදුරු
එතකොට ඔයා දන්නවා මාදුරු වලට ඉංග්‍රීසියෙන් වචන් දෙකක් තියෙනවා කියලා.
ඔයාට තව මොනවා හරි මේ පීන්තූරයේ දැන ගන්න ඕන්නම් අපිට comment එකක් දාන්න.🦜 අනිවාර්යයෙන් ඔයාට rly කරනවා.
අපේ page එකට like එකක් දාන්න පුලුවන්නම්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
Colombo