Leaders for Tomorrow

Leaders for Tomorrow

Share

Personal Coucher, Phycological and career guidance counsellor

14/05/2025

Shout out to my newest followers! Excited to have you onboard! Pushpa K Wanniarachchi, N B Weerapura Weerapura

30/04/2025

Shout out to my newest followers! Excited to have you onboard! Niru Niru, Lasitha Ranathunga, Achini Chathurika, Piyumi Fernando

22/04/2025

Shout out to my newest followers! Excited to have you onboard! Ashinka Mathews, Lenora Piyasena, Sandumi Nirasha, Ameesha Gunasekara, Saumi Nuwandi

21/04/2025

ඔබ වෙනස්ව තබන එක පියවරකින් ඔබේ අනාගත ජීවිතයම වෙනස් කල හැකිය. බලාපොරොත්තු සහිතව ඊලග පියවර තියන්න. 🎀😍❤

Leaders for Tomorrow

19/03/2025

Shout out to my newest followers! Excited to have you onboard! Jesika To Kethakah, Sathis B Kumarasingha, සුසී සුසී, Shashi Bandara

14/03/2025

Shout out to my newest followers! Excited to have you onboard! Heshani Pabasara, Nelka Senavirathne, Ambhaniwardhan Siripalage Abdul Silwa

29/01/2025

Shout out to my newest followers! Excited to have you onboard! Danu Jd, Pavithra Ranathunga, Nethuli Hansi Fernando, Vishmitha Bandara, Sureni Hansika, Sirisena Pavuluarachchi, Senura Fernando, Damayanthi Hewage, Vishmi Wickramage, අඩෝ ප්ලීස් මචං, Ruwani Wathsala, Mudiyanse Ekanayake, Suren Liyanage, Lakshani Madhuwanthi, Lakshika Nayanathara Karunadhiphathi, Madhuwa LH Kewin, Isuru Pramod, Mahir Galle, Chami Kumara

18/01/2025
18/01/2025

Shout out to my newest followers! Excited to have you onboard! Thunbawlage Indu Indralatha, Lakshan Samarawikrama, Shamika Sadaruwan, Sewwandi Samarathunga, Hansani Meepagama

31/10/2024

ඔබට ඔබේ හිතවතුන් ඔබේ සාර්ථකත්වය පිළිබඳව පන්ති පවත්වනවා ඇති, දේශන දෙනවා ඇති. ඇත්තටම ඔබ සාර්ථක විය යුත්තේ කෙසේද? ඊට සැලසුම කුමක්ද? කොතරම් කාලයකින් ඔබේ අරමුණට ළගා වන්නේද? එතෙක් ඔබ ඉවසීමෙන් දරා ගන්නා වූ දේට කොතරම් සූදානම් ද? ඇත්තටම සාර්ථකත්වය ලෙස අනෙකාට වඩා ඔබේ කෝණයකින් දකින්නේ කොහොමද? යන සියලු කාරණා දන්නේ ඔබය. එනිසා අවලාද වලට බය නොවී ඉදිරියටම යන්න. ජය වේවා...

28/04/2024

මිනිස්සු නිසා ඔයා ජීවිතයේ ඉස්සරහට ද පස්සට ද?

අපි හැම වෙලේම කල්පනා කරනවා ජීවිතයේ අපි යන්නේ ඉස්සරහට ද පස්සට ද කියලා
එහෙම හැම වෙලේම පස්සටත් නෑ ඉස්සරහටත් නෑ. හැබැයි සමස්ථ එකතුව ගත්තාම බොහොමයක් දෙනෙක් ඉස්සරහට ගිහින්. එහෙනම් මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය අපිට ඕනි එක දිගටම සාර්ථක වෙන්න. එහෙම වෙච්ච මිනිස්සු ලෝකයේ නැහැ.

අපිට ඒකට බලපාන ප්‍රධාන කාරණයක් තමයි අපි වටේ ඉන්න මිනිස්සු.
ඒ කියන්නෙ ආදරණීය අය. ඒ අය අපිට දුන්න ධනාත්මක හෝ ඍණාත්මක දේවල් තියෙනවා. සමහර විට සමහර ඍණාත්මක දේවල් නිසා අපිව ජීවිතයේ ආපස්සට ගියත් එයාල දුන්න එකම හෝ ධනාත්මක දෙයක් නිසා අපේ ජීවිතය ඉස්සරහට ගිහින් ඇති. ඒ අපේ ජීවිතයට දුන්න තල්ලුවට credit එකක් එහෙම නැත්නම් කළගුණ සැලකීමක් විදියට ඔවුන් සමග ජීවිතයේ ඉස්සරහටම යන්න වෙනවා. සමහර විට ඔවුන් අපේ ජීවිතයට Toxic පුද්ගලයින් වෙන්න පුලුවන්. ඒත් අපේ මනස ඒ හැමෝම ඉස්සරහ කෙළින් තියාගෙන යන්න පුලුවන් නම් ජීවිතයේ ජයග්‍රාහි දවසක් ඒවී හැම දේකින්ම. ඒ විතරක් නෙවෙයි ඔබ හැමෝගෙම දුක දරාගෙන හිටපු ගෞරවනීය පුද්ගලයෙක් වේවි. ඒක ලේසි නැති උනත් ගෞරවනීය පුද්ගලයෙක් වෙන්න. ඔබ මිය ගියත් ඒ ගෞරවය ඔබට තිබේවි.

මහින්ද රාමනායක
Certfied Career Guidance Counsellor

(උපුටා ගැනීමක් නොවේ. කතෘ අයිතිය සුරකින්න. දන්න අයට ශෙයා කරන්න )

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


96/3, Jayasooriya Mawatha, Thalangama North, Battaramulla
Colombo