Susara Publication
Susara Publication (Pvt) Ltd provides quality books and other stationery items at the lowest price
01/06/2026
Alexander Mccall Smith
Akimbo Book Series
𝗩𝗜𝗦𝗜𝗧 𝗨𝗦 𝗢𝗡 : https://www.susarabooks.lk/
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://shorturl.at/JA29H
☝️සුසර ප්‍රකාශන Youtube නාලිකාවට පිවිසෙන්න.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://shorturl.at/dcOsQ
» Follow us on Instagram : https://shorturl.at/Ad3Hg
» Follow us on TikTok : https://shorturl.at/GKOpk
☎ Hotline 075 805 2658
Whatsapp - 075 305 3054
Main Branch :
📍 LG 180/43, People's Park, Colombo 11
Tel : 0112 430 721
Kiribathgoda Branch :
📍 Makola Road, Kiribathgoda.
Tel : 0112 984 983
Matara Branch :
📍 14, Hakmana Road, Matara.
Tel : 0412 220 844
27/05/2026
බුදුන් වහන්සේගේ අවසන් පාද යාත්‍රාව
Last Days & Last Journey of the Buddha
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් වසර
සහ පරිනිර්වාණය ඉතා මැනැවින් විස්තර කෙරෙන්නේ මහා
පරිනිබ්බාන (පරිනිර්වාණ) සූත්‍රයේ ය.
ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ (Sutta Pitaka) පළමු ග්‍රන්ථය වන
දීඝ නිකායට අයත් සූත්‍ර තිස් හතර අතුරින් දහසය වැන්න මහා
පරිනිබ්බාන සූත්‍රයයි. එය පාලි බෞද්ධ සාහිත්‍යයේ එන දීර්ඝතම
වූ ද අතිශයින් විචිත්‍ර වූ ද එමෙන් ම බෙහෙවින් සංවේගජනක වූ
ද සූත්‍රය ලෙස හැඳින්විය හැකි ය.
හැත්තෑ නව වැනි වියෙහි පසු වූ බුදුරජාණන් වහන්සේ රජගහ
නුවර අසල පිහිටි ගිජ්ඣකූඨ (ගිජිකුළු) පව්වේ සිට ගම් නියම්ගම්,
වනාන්තර, නගර, ගංගා පසු කරමින් කුසිනාරා නුවර දක්වා වැඩම
කළ මේ ඓතිහාසික අවසන් ධර්ම චාරිකාව පිළිබඳ තොරතුරු
මේ සූත්‍රයෙන් විස්තර කෙරේ.
නව සම්මත කාල නිර්ණයට (Modern Chronology) අනුව බුදුන්
වහන්සේ රජගහනුවර සිට මේ ගමන ආරම්භ කරන්නේ ක්‍රිස්තු
පූර්ව 484 වැන්නේය. බුදුන් වහන්සේ හැත්තෑනව හැවිරිදි වියෙහි
පසුවෙද්දී ය.
𝗩𝗜𝗦𝗜𝗧 𝗨𝗦 𝗢𝗡 : https://www.susarabooks.lk/
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://shorturl.at/JA29H
☝️සුසර ප්‍රකාශන Youtube නාලිකාවට පිවිසෙන්න.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://shorturl.at/dcOsQ
» Follow us on Instagram : https://shorturl.at/Ad3Hg
» Follow us on TikTok : https://shorturl.at/GKOpk
☎ Hotline 075 805 2658
Whatsapp - 075 305 3054
Main Branch :
📍 LG 180/43, People's Park, Colombo 11
Tel : 0112 430 721
Kiribathgoda Branch :
📍 Makola Road, Kiribathgoda.
Tel : 0112 984 983
Matara Branch :
📍 14, Hakmana Road, Matara.
Tel : 0412 220 844
Sampath Bandara
27/05/2026
නවතම ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ
𝗩𝗜𝗦𝗜𝗧 𝗨𝗦 𝗢𝗡 : https://www.susarabooks.lk/
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://shorturl.at/JA29H
☝️සුසර ප්‍රකාශන Youtube නාලිකාවට පිවිසෙන්න.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://shorturl.at/dcOsQ
» Follow us on Instagram : https://shorturl.at/Ad3Hg
» Follow us on TikTok : https://shorturl.at/GKOpk
☎ Hotline 075 805 2658
Whatsapp - 075 305 3054
Main Branch :
📍 LG 180/43, People's Park, Colombo 11
Tel : 0112 430 721
Kiribathgoda Branch :
📍 Makola Road, Kiribathgoda.
Tel : 0112 984 983
Matara Branch :
📍 14, Hakmana Road, Matara.
Tel : 0412 220 844
Kumara Siriwardane
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
LG 180/43 Peoples Park
Colombo
11
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |