PLB Craft

PLB Craft

Share

Herb line Products
Fashion

18/03/2024

Saffron Natural Fairness Cleanser 120 Ml - S Cle

Rs 495

ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.

Pack එකක් ආලේප කරන ආකාරයට ආලේප කර විනාඩි 02කට පසු වක්‍රාකාරයෙන් සම්භාහනය කර සෝදා හරින්න.
1. සම අභ්‍යන්තර කුනු දූවිලි ඉවත්කරයි.
2. meck-up remove එකක් ලෙසද භාවිතා කල හැකිය.

18/03/2024

Welcome
PLB PRODUCTION
වෙතින් ඉදිරිපත් කරන නවතම ආයතනය PLB CRAFT රූපලාවන්ය හා විලාසිතා online බෙදාහැරීම අද සිට....
0761899677

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo