LorryRentals.lk

LorryRentals.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LorryRentals.lk, Transportation Service, 25 Rosmead Place, Colombo.

08/02/2024

Website Link 👉https://lorryrentals.lk/

28/01/2024

🚚✨LorryRentals.lk, කරදරයකින් තොරව ලොරි කුලියට දීම සඳහා ඔබ නිසාම සෑදූ අඩවිය.🇱🇰📦

ආයුබෝවන්, ඔබ සැමටම 🌟 ශ්‍රී ලංකාව තුළ ඔබගේ සියලුම ලොරි කුලියට ගැනීමේ අවශ්‍යතා සඳහා LorryRentals.lk දියත් කිරීම පිළිබඳව අප සතුටට පත්වෙමි.🚛💼

🤔 ඔබ යම්කිසි ගමනක් සැලසුම් කරනවාද, භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍යද, නැතහොත් ඔබේ ව්‍යාපාරය සඳහා විශ්වාසදායක ලොරියක් සොයනවාද? තවත් රැඳී සිටින්න එපා LorryRentals.lk වෙබ් අඩවියට යොමු වී බාධාවකින් තොරව සහ දැරිය හැකි මිලකට ලොරි කුලියට දීමේ සේවාවන් සමඟින් ඔබේ සැපයුම් වඩා සුරක්ෂිතව සහ ඉක්මනින් කරගන්න.🚛💼
🌐ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ?

✅ විවිධ වර්ගයේ ලොරි රථ: ඔබේ අවශ්‍යතා සඳහා ගැලපෙන වර්ගයේ ලොරි රථ අප ආයතනය සතුව තිබේ. කුඩා පිකප් ලොරි රථයේ සිට විශාල ට්‍රක් රථ දක්වා, අපි ඔබව ආවරණය කරන්නෙමු.
✅ පහසු වෙන්කරවා ගැනීම: අපගේ වෙබ් අඩවිය මගින් ඕනෑම කෙනෙකුට ඉතා ඉක්මනින්, වෙහෙසකින් තොරව ලොරියක් වෙන්කරවා ගැනීමට ඉඩ සලසයි, ඔබේ කාලය හා ශ්‍රමයද ඉතිරි කරයි.
✅ දැරිය හැකි මිල ගණන්: ඕනෑම කෙනෙකුට දැරිය හැකි ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ අපගේ සේවාව ඔබට ලබා ගත හැකිය.
✅ විශ්වාසදායී හවුල්කරුවන්: අප ඔබගේ ප්‍රවාහන කටයුතු සහ අනෙකුත් සියලුම කටයුතු ඉතා විශ්වාසදායිකව සහ ආරක්ෂිතව ලබා දිය යුතු නිසා පිළිගත් ප්‍රවාහන සැපයුම් කරුවන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කරන්නෙමු.

🎉 අපගේ දියත් කිරීම සැමරීම සඳහා, අප ඔබේ පළමු වෙන්කරවා ගැනීම සඳහා සුවිශේෂී වට්ටමක් පිරිනමන්නෙමු! මෙය ඉතා සීමිත කාලයක් වලංගු බැවින් ඔබේ වෙන් කිරීම ඉතාමත් ඉක්මනින් සිදුකළහොත් මේ සුවිශේෂී වට්ටම් ඔබට ලබාගත හැක.

📲 ආරම්භ කරන්නේ කෙසේද:
1️⃣ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: www.lorryrentals.lk
2️⃣අපගේ පුළුල් ලොරි රථ සේවාවන් පරීක්ෂා කර, ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලොරි රථය තෝරා ගන්න.
3️⃣ ඔබේ විස්තර ඇතුළත් කර වෙබ් අඩවියේ සඳහන්ව කොට ඇති පහත සඳහන් ඊමේල් ඇඩ්රස් එක ඔස්සේ හෝ පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් ඔබේ වෙන් කිරීම සිදුකර ගත හැක.
4️⃣ඔබ කල යුතු වන්නේ එපමණයි, අනෙකුත් සියලුම කටයුතු අප විසින් කරනු ලැබේ.

👥 අපගේ පිටුවට ලයික් කිරීමෙන්, මෙම වටිනා සේවාව බෙදා ගැනීමෙන් සහ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ලොරි කුලියට ගැනීමේ අවශ්‍යතා ඇති ඔබේ මිතුරන් ටැග් කිරීමෙන් අපට ප්‍රචාරය කිරීමට උදවු කරන්න! 🤝

ඔබ LorryRentals.lk තෝරා ගැනීම ගැන අප සතුටට පත්වෙමි, ඔබට වඩාත් සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අප බැඳී සිටිමි.

ස්තුතියි…..

www.lorryrentals.lk

Want your business to be the top-listed Transport Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


25 Rosmead Place
Colombo